෴සමනලී෴;12942576 said:වැරැද්දක් කරලා දුක් වෙලා වැඩක් නෑ අයියෙ. වෙන්න කලින් නවත්තනවා මිසක්. කෙනෙක්ගෙ හිත රිදුනොත් ආයෙ හදන්න උත්සහ කරන එකත් මෝඩ කමක්නෙ. කමක් නෑ. ඒක දැන් ඉවරයි.මේවා තේරුම් අරගෙන හැමෝම සමගියෙන් ඉන්නවා නම් ලොකු සතුටක්. අලුත් කෙනෙක් පිලිගන්න විදිය නම් බොහොම නරකයි.
![]()

මේවා තේරුම් අරගෙන හැමෝම සමගියෙන් ඉන්නවා නම් ලොකු සතුටක්. අලුත් කෙනෙක් පිලිගන්න විදිය නම් බොහොම නරකයි.
issara nam tika dawasak yaddi guess karanna puluwan fake da nedda kiyala..
mmm.. thawa deyak gender eka wedak nehe cyber world ekata mokada oka prove karanna yanna behe ne..







