මොන පිස්සුද බන්. මම සමනලී කියන්නෙ කවුද කියල දන්නෙත් නෑ![]()

මාත් දන්නෑ බං.. ඕවට ලවු කරන්න ගිහින් අන්තිමට මොලේ අවුල් කරගන්නෙ මොකටෙයි.. අන්තර්ජාලය කියන්නෙ මායා ලෝකයක්.. ඒක දැනගෙන තමා මේකෙ ඉන්න ඕන.. ගොන්නු අහුවෙනවා.. මොලේ තියෙන එවුන් බේරෙනවා.. මම අහුවුනා එකසැරයක්.. දුක් සීන් එකක් බං.. එපා වෙනවා.. 

මම බැලුවා බොස්.. මොකෝ ඉතින් වෙන්න ඕන මචෝ..?මොකුත් නෑ බලපන්කො. එතකොට තේරෙයි.

(උඹ දවල්ට කොහෙද බං අන්තරස්දාන වෙන්නෙ..? අද හිටියෙ නෑනෙ.. රෑට විතරද EK එන්නෙ..)



man apu dawas wala rep monaada kiyala witharai danan hitiye naththe passe danne rep kiyanne reputaion short karala kiyala



