මාර කට්ටක්නෙ බන් මේක

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මාර කට්ටක්නෙ බන් මේක

    E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...

    සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා

    අම්බෝ යකෝ......
    මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන :angry:

    වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා:rolleyes:
    Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා :yes:

    It feild එක නම් එපා

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,696
    113
    avatar563182_3.gif
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    mamath dubai hotel akeka wada kala,, 16 hours wada karapu welawal theyanawa ban,,ake epa wela dan apahu IT karanawa
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මහන්සි නොවී කොහොමද බන්.
    පුළුවන් කාලේ මහන්සි වෙයන්,
    නාකි උනාම මහන්සි වෙන්න බෑනේ

    අනේ මන්දා බන් දවසට 900 පඩිය එ් මදිවට
     
    • Like
    Reactions: Kasippu Sira
    E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...

    සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා

    අම්බෝ යකෝ......
    මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන :angry:

    වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා:rolleyes:
    Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා :yes:

    It feild එක නම් එපා

    E Money මොනව ද කරේ කියපන්කෝ
    තෝ කොහේ ඉදන් කොහාට ද යන්නේ
    මන් උබට කිව්වනේ ගෙදර ඉදපන් කියලා
    ඇහුවේ නෑ නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ane mnda bn .....

    public holiday, poya holiday oya ekakatawath niwadu nane bn

    uba mona field ekeda bn :confused:

    හොටෙල් ෆිඑල්ඩ් එක හොදයි මචන්..​
    (උබට හොටෙල් එකක් හෝ රෙස්ටුරන්ට් එකක් තියෙනවනම්.)​