මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,425
    113
    Srilanka
    get well soon.
    බලන් ගියාම කිරියත් ලොක් ඩවුන් කරන්න වෙයි වගේ
     
    • Love
    Reactions: BuLaTha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    කෝ අර අතේ ගැහුවට අවුලක් නැද්ද කියලා අහපු හේෂාන්
    පොර කමෙන්ට් එක මකලා නේද

    එපා යකෝ ශක්තිය හීන වෙනවාත හිත දුර්වල වෙනවා. සොකඩේ පොඩ්ඩක් අල්ලන් ඉන්න ඔච්චර අමාරුද
    පිස්සුද අපි කමෙන්ට් මකන්නේ නෑ. දැම්මොත් දැම්මා.. බලහන් නැද්ද කියල
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    හුකන කතා කියන්නෙ නැතිව හිත ශක්තිමත්ව තියගනින් බන්. වෙනද වගේම හිටපන්, හිතපන්.
    බුදු සරනයි මොකුත් වෙන්නෙ නෑ උඹට.
     
    • Love
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉක්මනින් සුව වේවා බ්‍රෝ

    දවසට දෙපාරක්වත් මේ ත්‍රෙඩ් එක update කරපන් මචෝ , නැත්නම් අපේ කට්ටිය බයවෙවී උඹට කරදරයක් වෙලා කියලා
     
    • Love
    Reactions: ML1987

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචන්...

    උබට ගන්න පුළුවන් නම් Vitamins D C Zincovit aragena beepan

    baya wenna epaa... langa hospital eka mokakda
     
    • Love
    Reactions: BuLaTha