Thanks for your kind words machanGet well soon මචන්, අපෙන් මොනවහරි වෙන්න ඕනෙ නම් කියන්න.
පිස්සුද අපි කමෙන්ට් මකන්නේ නෑ. දැම්මොත් දැම්මා.. බලහන් නැද්ද කියලකෝ අර අතේ ගැහුවට අවුලක් නැද්ද කියලා අහපු හේෂාන්
පොර කමෙන්ට් එක මකලා නේද
එපා යකෝ ශක්තිය හීන වෙනවාත හිත දුර්වල වෙනවා. සොකඩේ පොඩ්ඩක් අල්ලන් ඉන්න ඔච්චර අමාරුද