මාර වැඩේ බන් උනේ
අද උදේ මම වැඩට යන්න හිතන් බස් එකට නැග්ගා. පොඩ්ඩ දුරක් යන කොට වංගුවක් තියෙනවා ඇළත් එක්කම. මම ෆුට් බෝඩ් එකට උඩ පඩියේ ගියේ. වංගුව ගන්න කොටම එක පාරටම මාව වතුරෙන් නෑවුනා බන්. ගැස්සිලා වට පිට බලද්දි මෙන්න මචන් තඩි මාළුවෙක් ඉන්නවා. බස් එක වංගුව ගන්න කොට ඌ දොරෙන් ඇතුලට පැනලා. ඒ පාර කොන්දා බෙරිහන් දෙන්න පටන් ගත්තා මාළුවාට සීට් එකක් දෙන්න කියල. අන්තිමට ඌට සීට් එකක් සෙට් උනා. මට තෙමිලා හින්දා වැඩට යන්නත් බැහැ නෙ බන්. මම එතනින් බැහැලා ඇළ දිගේ පීනගෙන ගෙදරට ආවා