මාර වැඩේ මට වුනේ.. :(

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    යාළු කෙල්ලො ඉන්නව නම් කතා කර කර ඉන්න ගමන් මාව හෙට උදේට ඇහැරවනවකො කියලා වෙලාව කියපන්. එතකොට උන් බොහොම කැමැත්තෙන් ඒ වැඩේ දිගටම කරනවා. උබ බැක් ටු නෝමල් වෙනකම් එහෙම කෙනෙක්ව යූස් කරපන්. ඊට පස්සෙ පොන්සියා වගේ ඒ කිම්බට දිව දාන්න යන්න එපා. ටික කාලයක් පිරිමියෙක් වගේ හිටහන්. ඊට පස්සෙ ස්ටේබල් උනාට පස්සෙ ආයේ කෙලෝ ගනින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,514
    113
    එකමත් එක රටක
    ලයිෆ් එක චැලේන්ජ් එකක් කර ගනින්.
    නැත්නම් තව කාලේ කාල කාල කාලකන්නියෙක් වගේ මැරියන් .

    කොහොමත් තව අවුරුදු 30ක් වගේ ජිවිතේ ඉතුරු වැඩක් ඇති කාලේ කියලා ගත්තොත් ඔතනින් අවුරුදු 10ක් නිදාගන්න අයින් කරාම ඉතිරි දවස් 7300යි . පැය වලින් 175 000යි. සන්තකේටම අතේ තියෙන්නේ රුපියල් 175 000යි නම් , එකෙන් උබ රු 20ක් වියදම් කරන්නේ කොච්චර කල්පනාවෙන් ද? . උබ දවසගානේ කන්නේ ඒක ...

    පුලුවන් නම් ඔය ඉතුරු කාලේ ජිවත් වෙන එක චැලේන්ජ් එකක් කරගෙන සාර්ථකත්වය හැපී එක කරගෙන ඉන්න බලපං කිසි තේරුමක් නැති හුත්තක් හිත හිත ඉන්නේ නැතුව. උබ ඕක හිතුව ත් නැතත් උබට තියෙන්නේ අර මම කියපු කාලේ විතරයි. එතනින් පස්සේ උබ ගැන කවුරුත් කතා කරනනේ නෑ . . උබ හිතපු ලබ්බවල් ගැන කවුරුත් කතා කරන්නෙත් නෑ . 🥱
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    මාස 5-6කට කලින් ඒ ගෑනි හම්බෙලා තිබ්බේ නෑනේ. ඒකයි මාස 5-6කට කලින් කිව්වේ.
    එතකොට උබ ඒක කරහගන්න ගියේ මාස 5ක් වත් ආශ්‍රය කරල නෙවේද? අනේ මේ තෝ ඔහොම්මම තනියෙන් හිටාන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    උඹේ ප්‍රශ්න උබටම විසඳගන්න ශක්තිය දයිරිය ලැබේවා.... :lol: :lol:

    ඔය හැම දේම බොරු දේවල් බං. මේ ලෝකේ තියන කිසිම දෙයක් කිසිම වැඩකට නෑ. හැම දේම බොරු. ඔය හැම දේම ශපෙක්ෂයි. අපි සංසන්දනය කරණකම් තමා හැමදේම පවතින්නේ. ඔය ඔක්කොම අත් හැරපන්. ඔය අල්ලන් ඉන්න හැම දේම කිසිම තේරුමක් නැති දේවල්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මුලින්ම බොන එක නවත්තපන්

    ඊලගට, ජිම් රූට්න් එක ආයෙ පටන් ගනින්

    ටාගට් නෑ වගෙ නන්, ගෙවන්න මොකක් හරි ගනින්කො
    ටාගට් නිකම්ම හම්බෙයි

    උබ career එකක් හදාගන්නෙ නැත්නන්, මොකක් හරි බිස්නස් එකක් පටන් ගනින්
    ඔය ස්කිල් එකම යූස් කරල කරගන්න පුලුවන් ප්‍රින්ටින් වගෙ මොකක් හරි.
    මූසලය වගෙ ගෙටම වෙලා ලැගගෙන ඉන්නකොට ඉබේම ජීවිතෙ ටාගට් එකක් ඕන නැ කියල හිතෙනව

    දවස කඹුරල, හවසට කාල ගහන එක එකම අරමුන වෙන්න බොහොම ලගයි උබ ඇහ්
    බලු මාමිගේ කටේ සීනි දාන්න වටිනවා........ :love2: 👌
    බාප්පේ, චීස් කොත්තුවක් කන්න එකවුන්ට් එකට කියක් හරි ලයින් කරන්නකෝ ......😘
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(

    podi kellak ekkka awanam pankadui ithin oka thami awula wena kisima awulak naha
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අතට අහුවෙන අඩුම කුඩුම ටිකක් අරන් ට්‍රේන් එකේ නැගලා දවස් කීපෙක ට්‍රිප් එකක් ගිහින් රීසෙට් වෙලා වරෙන්
     

    The Mist

    Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    උදේ නැගිට්ට වෙලේ ඉදල කච කච ගානකොට. ඔෆිස් එකට ගියත් පැය 2 සැරයක් මැසේජ් එනකොට ඒවට රිප්ලයි නැති කොට ඔයාට දැන් මට වඩා රස්සාව ලොකු වෙලා කියල ගොන් කතා ඇහෙනකොට. හවසට එනකොට අරක ගේන්න මේක ගේන්න කියල කෝල් එනකොට. ගියාට පස්සෙ ඒවගෙ අඩුපාඩු හොයනකොට. ඉදල හිටල අඩියක් ගහන්න ගියත් පැය බාගෙන් බාගෙට කුරු කුරු ගානකොට. ගෙදරට ගියාම මූන පුක කරන් ඉන්නකොට උබට තේරෙයි ඔය ජීවිතේ කොයිතරම් ආතල්ද කියල.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,003
    113
    තෝ පොන්නයට ඒ දවස් වලම කිව්වා ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගනින් කියලා 😡 ඒකාලෙ බෙහෙත් ගත්තනං මෙලහට antidepressants ටික ගානට වැටිලා ඇවිල්ලා උබ තනිකර නෝමල් වෙලා?මේකෙ උන් ජිම් යන්න කිව්වට ට්‍රිප් යන්න කිව්වට භාවනා කරන්න කිව්වට උබ ක්ලිනිකල් ඩිප්‍රෙශන් ලෙවල් එකට වැටිලානං antidepressants අරං මොලේ කෙමිකල් අන්බැලන්ස් එක හදාගන්නෙ නැතුව වෙන මොන තොවිලයක් නටලාවත් වැඩක් නෑ
     
    ගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා. :angry: මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ. 😏😌
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,590
    11,334
    113
    හඳට කිට්ටුව
    උඹට කතා කර කර ඉන්න එකෙක් නැත්තන් අපි දෙන්නා කතා කරමු..
    උඹේ ප්‍රශ්නේ ගැන මට කිසිම අයිඩියා එකක් නෑ, උඹට තියෙන පොඩි පොඩි ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුලුවන් වෙයි, මොටිවේශන් එකක් දෙන්නත් පුලුවන්..
    කැමති නම් මට මැසෙජ් එකක් දාපන්..
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක බලද්දි උඹ මාර වාසනාවන්ත පොරක් බන්..
    හිත ගිය කෙල්ල කසාද බැදලා අපි විදින්නේ අමුතුම විදවිල්ලක්...
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,590
    11,334
    113
    හඳට කිට්ටුව
    ගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා. :angry: මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ. 😏😌
    ඔයාට වටේ යන්න කෙනෙක් නැත්තන් මම එන්නද? :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,942
    113
    34
    Kalutara
    එතකොට උබ ඒක කරහගන්න ගියේ මාස 5ක් වත් ආශ්‍රය කරල නෙවේද? අනේ මේ තෝ ඔහොම්මම තනියෙන් හිටාන්.
    ඇයි යකෝ අච්චර මුළු කතාවක්ම ටයිප් කරලා ත්‍රෙඩ් එකක් විදිහට දාලත් උඹ ඇස් කටේ දාගෙනද කියෙව්වේ?

    ගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා. :angry: මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ. 😏😌
    ඔය කොල්ලෙක් වුනා නම් කියල හිතෙන දේවල් නෑ කොල්ලෙක් වුනාට පස්සේ.

    අතට අහුවෙන අඩුම කුඩුම ටිකක් අරන් ට්‍රේන් එකේ නැගලා දවස් කීපෙක ට්‍රිප් එකක් ගිහින් රීසෙට් වෙලා වරෙන්
    ආස නෑ බන් එහෙම කොහෙවත් යන්න.

    උබට ආත්ම විශ්වාසයක් නෑ
    ඒකට බෙහෙතක් ගනින්
    ඔව් low self-esteem එක නිසා තමා වෙන උන් ඔලුවට අත හෝදලා යන්නේ. :(
     
    • Like
    Reactions: NRTG