මාර වැඩේ මට වුනේ.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    @Heshan Daminda පකෝ සිරා කියන්නෙ ඩොකෙක් චැනල් කරපන් තව කල් දාන්නෙ නැතුව 😡 අවුරුදු ගනන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මාස 6න් බෙහෙත් නවත්තන්න පුලුවන් උබ ඔතනින් ගොඩ ආවම. ඒක තමා හොදම වගේම ලේසිම විදිහ ඔය වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න. නැත්තං උබත් AnuradhaRa 2.0 වෙන පාත් එකේ යන්නෙ මේ. මෙතනින්ම ඕකෙන් ගැලවුනේ නැත්තං උබටත් බඩුම තමා
    danna honda dokek innawada?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    danna honda dokek innawada?
    කලුතර පැත්තෙ ඩොකෙක්වනං දන්නෑ. හැබැයි ඩිප්‍රෙශන් වලට ඩොක්ට කපිල රණසිංහ නම් සුපිරි. හැබැයි බුවා දැන් නං කොලඹ ආසිරි/ ලංකා හොස්පිට්ල්ස් වලට විතරද කොහෙද එන්නෙ 🥲 අනික නම්බර් එකක් ගන්නත් අද කතාකරොත් තව මාසෙකට විතර පස්සෙ දිනයක් සෙට් වෙයි. ඒ නිසා උබට හොදම වැඩේ කලුතර ප්‍රයිවට් හොස්පිට්ල් එකකට එන psychiatrist කෙනෙක්ව චැනල් කරන එක. ලොකුවට නම නැතත් හොදට වෙලා අරං ප්‍රශ්නෙ අහලා හොදට කේස් study එක කරලා සැර අඩු බෙහෙත් ලියන ඩොකෙක් නං හොදයි @emoji diaries බොසා කලුතර සයිඩ් එකේ දන්න හොද psychiatrist ලා ඉන්නවනං අපේ කොල්ලට ලයින් එකක් ගහලා දෙන්න ❤️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මට anime බලනකොට වමනෙට එනවා බං 🤮🥲

    එක එකාට හරියන එව්වා හැම එකාටම හරියන්නේ නෑ බන්.

    Sad Sonja Sohn GIF by ABC Network
     
    • Sad
    Reactions: Heshan Daminda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    Bitch Slap Slapping GIF

    කඩෙන් කන සල්ලි ඉතුරු කරන් ජිම් එකක රෙජිස්ටර් වෙයන් භල්ලො

    තොට නිදාගන්න වෙලා තියනව නම් දවසම ඒ කාලය යොදවපන් ඇග හදාගන්න. නිකමෙක් වගේ ගෙදර ඉන්නව නම් ඒ කාලෙදි කරන්න හොදම දේ තමා ජිම් එකට යන එක
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උබට ඔය ඔය ප්‍රශ්න, වටපිටාව, දෙමව්පියෝ නැති පාළුව, වගේ දේවල් ඔක්කොම නැති කරගන්න පුළුවන් කොහේ හරි රටකට පලයන් මචන් උබ අකමැති නැත්නම්. උබට Degree+ experience තියෙනව නම් skill assessment කරලා මයිග්රේෂන් process එක පටන්ගනින් Ausi , Can , NZ වගේ රටකට . මම ඒ රටවල් ටික suggest කලේ, ඒ වගේ රටකට ආවම උබට ජොබ් එකක් කරගෙන තමන්ගේ පාඩුවේ නිදහසේ තමන්ට කැමති විදියට සල්ලි ටිකකුත් හොයාගෙන පාඩුවේ ඉන්න පුළුවන් කියල දන්නා නිසා (තමන් කැමති වන්ඩියකුත් ගන්න පුළුවන් :love: ). ඒ අතරේදී හොද කෑල්ලකුත් සෙට් වෙයි ;);).
    උබට ස්කිල් මයිග්රේෂන් process එකේ එන්න බැරිනම්, 30-32 වගේ නම් වයස, සල්ලිත් හොයාගන්න පුළුවන් නම් Student Visa බලපන්. මම මේ Student Visa option එක ලේසියෙන් කෙනෙකුට suggest කරන්නේ නෑ.:no: උබගේ, වයසත් තියෙන නිසා, සහ උබ තාමත් තනිකඩ නිසයි කිව්වේ. help එකක් ඕනේ නම් PM එකක් දාපන් මචන්. ;)
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,592
    641

    Mata help ekak deepan ko student visa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හොද කෙල්ලෙක් හොයාගෙන හොද ෆක් එකක් දාපන්. ෆක් කරන කෙල්ලට ලව් කරන්න යන්න එපා.ෆක් එක දැම්මා අයින් වුනා.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,592
    641
    113
    හොද කෙල්ලෙක් හොයාගෙන හොද ෆක් එකක් දාපන්. ෆක් කරන කෙල්ලට ලව් කරන්න යන්න එපා.ෆක් එක දැම්මා අයින් වුනා.
    point
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    නිකමෙක් වගේ ජීවත් වෙන එක තමයි සැප, උඹට ඒක ලැබුණා ඒක නිසා ජීවිතය තේරුම් ගියා ඵච්චරයි!! කොහොම හිටියත් ජීවතය එකම හිස් ගොඩක්!!!
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හැබැයි උබ ඒ ගෑනිට ඇන්දුනා වැඩි
    උබෙ කතාවේ කාලක් විතර යද්දි ඒකිව තේරුම් ගන්න සෑහෙන්න ලේසියි
    උබ නිකන් උවමනාවෙන් ඇන්දා වගේ

    උබ කොච්චර බේරිල්ලක්ද බං බේරුනේ
    ඒක ගැනම සතුටු වෙවී ආතල් එකේ ඉන්න පුළුවන් මම දකින විදිහට අනුව
    මේකෙන් පේන්නේ උබ දාර බඩුවක් ගැන කල්පනා කර කර නිකන් නාස්ති වෙනවා කියලා

    උබට උපදෙස් දෙන්නෙ නෑ මොකෝ උබට ප්‍රශ්නයක් නෑ, do not fetishize your sadness
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Uba gym yanna oneth neee ..mukuth karanna ona neee..

    kalakannikama neti karaganna udenma negitapan aduma 5.30-6.00 ta hari..

    reeta 8.30 pahu wela nidaganin..

    ohoma tika dawasak karala balapan auto ma uba track akata wetei..