danna honda dokek innawada?@Heshan Daminda පකෝ සිරා කියන්නෙ ඩොකෙක් චැනල් කරපන් තව කල් දාන්නෙ නැතුවඅවුරුදු ගනන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මාස 6න් බෙහෙත් නවත්තන්න පුලුවන් උබ ඔතනින් ගොඩ ආවම. ඒක තමා හොදම වගේම ලේසිම විදිහ ඔය වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න. නැත්තං උබත් AnuradhaRa 2.0 වෙන පාත් එකේ යන්නෙ මේ. මෙතනින්ම ඕකෙන් ගැලවුනේ නැත්තං උබටත් බඩුම තමා

). ඒ අතරේදී හොද කෑල්ලකුත් සෙට් වෙයි 
උබගේ, වයසත් තියෙන නිසා, සහ උබ තාමත් තනිකඩ නිසයි කිව්වේ. help එකක් ඕනේ නම් PM එකක් දාපන් මචන්.