මාර සීන් එකක් වෙලානේ..........

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් හරි අවුලක් වෙලා තියෙනවා සුදු පූසා මොසිල්ලා සහ බල් බබාට. කවුරු හරි එක්කෙනෙක් පිස්සුවක් කෙළල වගේ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා 6000ට සුබපැතුම්:)
    සුදූපූසෝ උබෙ වැඩෙ නම් එල:P
    ජයවේවා
    11.gif