මාර හීනයක් දැක්කනේ
අඩෝ ඊයේ මම මාර හීනයක් දැක්කනේ බන් මම දැක්ක WWE Heavyweight champion Roman reigns heavyweight belt එකත් කරේ දාගෙන රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ LG එක ගවා හිටන් ඉන්නවා Bus එකක් ද කොහෙද එනකන් මත් වැඩ ඇරිලා එන ගමන් දකින්නේ මම ලගට ගිහින් මොකක්ද අහනවා වගේ යන්තමින් මතකයි බන් ඊට පස්සේ වෙච්ච ඒවා මුකුත් මතක නැනේ