මාර_ප්‍රශ්නයක්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    පිස්සුද අය්යෙ
    ඇත්තටම මට පුරුදු නෑ වැඩිමල් අයට මචන් උබ කියල
    ඒකයි අය්යෙ කියන්නෙ
    ඒක හදාගන්න ඔන ඉතිං


    නැ හදාගන්න ඕනේ නෑ , උබ ඔය විදිහටම ඉදපන් .
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නැ හදාගන්න ඕනේ නෑ , උබ ඔය විදිහටම ඉදපන් .

    ඒක ගොඩක් අයට පස්නයක්නෙ ඉතින්
    හැමෝම කියනව අය්යෙ අය්යෙ කියන්න එපාලු
    ඒක මන් ඕනකමින් කරන්නෙ නැහැ
    ටය්ප් වෙනව ඉතිං
    හරි නෑ වගේ වැඩිමල් කෙනෙක්ට මචන් බන් කිව්වම
    :baffled:

    මන් ඉතිං අය්ය කියනව හැමෝටම
    මට හිතෙනව ඔයල හැමෝම මට වඩ වැඩිමල් ඇති කියල
    මන් 1999 :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක ගොඩක් අයට පස්නයක්නෙ ඉතින්
    හැමෝම කියනව අය්යෙ අය්යෙ කියන්න එපාලු
    ඒක මන් ඕනකමින් කරන්නෙ නැහැ
    ටය්ප් වෙනව ඉතිං
    හරි නෑ වගේ වැඩිමල් කෙනෙක්ට මචන් බන් කිව්වම
    :baffled:

    මන් ඉතිං අය්ය කියනව හැමෝටම
    මට හිතෙනව ඔයල හැමෝම මට වඩ වැඩිමල් ඇති කියල
    මන් 1999 :sorry:

    උබට මම පුටේ කියන්න ඕනා එහෙනම්.. :rofl::rofl: මම 91 :sorry:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කමක් නැහැ ... ඌ පොඩි එකෙක්. අනෙක දැන් කලේ ඉන්න පොඩි කොල්ලෝ එක්ක බලවුම මූ ඩිසන්ට් කොල්ලෙක්. මගේ කෙල්ලගේ මල්ලිත් ඔහොම තමා.
    හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.

    දැන් කාලෙ ඉන්න 3 වසරෙ වගෙ උන් පවා කියන්නෙ අඩො පඩො කියල
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.

    දැන් කාලෙ ඉන්න 3 වසරෙ වගෙ උන් පවා කියන්නෙ අඩො පඩො කියල

    sirawata mu ehema beluwama hondayi,eth tika dawasak meke hitiyama ganata eeyi
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl::rofl:
    ඔය අපෙ අය්යගෙ වයසෙ :D
    මට තව අය්යල දෙන්නෙක් හිටිය එයල දෙන්නම මැරුනා :yes:

    අහන්න ලැබුන එක කණගාටුයි එහෙනම්.. කිරියේ අපිට මොක කියලා කතා කලත් කමක් නෑ කියලා දෙන දේට ගරු කරනවා නම්..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අනේ මංදා බං. හැබැයි උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම්.
    උඹ මහ හයියෙන් සෙට් එක දාලා මොහිදින් බෙග් මාස්ටර්ගෙ සිංදු ටිකක් ප්ලේ කරහන් උන් රන්ඩු වෙන වෙලාවට. ලැජ්ජාවක් තියනවා නම් ආය රංඩු වෙන එකක් නෑ. සිංදු ටිකක් දෙන්නම් පල්ලහයින්.

    1. සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
    2. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    3. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
    4. කවුද මේ ලෝකේ
    5. තම හිසට සැමදා තම අත වේ.



    මරු අදහස් තියෙන්නෙ සහො.. මෙකනම් මරු.මටත් ආසයි අපෙ පැත්තෙ මෙක කරන්න. කරුමෙ කියන්නෙ අපෙ පැත්තෙ ඔක කරන්න තාම වාතාවරනයක් නැනෙ.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    හ්ම්ම්.... හැදිච්ච කොල්ලෙක් වගෙ හොදට.කතාවෙන් ගරු කරන්න දන්න පාටයි.

    දැන් කාලෙ ඉන්න 3 වසරෙ වගෙ උන් පවා කියන්නෙ අඩො පඩො කියල

    මන් එහෙමම නෑ අය්යෙ
    මගෙ වැරදි කිව්වෙ මන් ඉස්සෙල්ලා :D
    අපේ ගමේ එහෙම කතා වෙන්නෙ නැ කොහොමත්
    ගෙදර අය බනිනව වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කලාම
    ඉතිං ඉස්සර ඉදන් ඒක හුරු උනෙ නෑ මට
    ඒකයි මට එහෙම නොකියවෙනව ඇත්තෙ
    මොනා කරන්නද

    මන් ආදරේ කරන්නෙ මට වඩා අවුරුදු හතරක් වැඩිමල් කෙනෙක්ට
    එයාට මන් අක්ක කියල තාම කියන්නෙ
    පිස්සු ලව් එකක් :rofl:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;21419951 said:
    කවුද බන් ඔය මියුරුවට අය්‍ යා කියන්නේ
    මාමා කියපන් මල්ලි :P :P
    :D:D

    අහන්න ලැබුන එක කණගාටුයි එහෙනම්.. කිරියේ අපිට මොක කියලා කතා කලත් කමක් නෑ කියලා දෙන දේට ගරු කරනවා නම්..
    හ්ම්
     
    • Like
    Reactions: rm1980