කොල්ලගේ වැරැද්ද ආයේ දෙකක් නැ. ගුලි කාලද කොහෙද?
ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.
ලන්කාවේ වාහන එලවනවා කියන්නේ හිරේ ලගින්න් බලාගෙන කරන්න ඔනා ජොබක්. අනිවාර්යෙන් ඔතන හිටපු උන් ගන්න ඇත්තේ කොල්ලගේ පැත්ත.රඹා;21344694 said:අනතුර සිදුකල සැකකරු?? wtf?![]()
ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.
තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.
උඹලත් ඔහොම තමයි ඒ කාලේ..
නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්ඇප දුන්නම පොලිසියට ගහනවනේ ගමේ උන්. දැක්කනේ බින්ගිරියේ සිද්දිය. ඒ නිසා කොහොමත් දැන් පොලිසියේ උන් ඇප දෙන්නත් දෙපාරක් හිතනවා ඔවට. කොච්චර හොදට එලෙව්වත් වැඩක් නැ මේ වගේ සීන් එකක් උනාම. පොඩි උන් විතරක් නෙමෙයි බන් සමහර මහා මිනිස්සුත් ඔහොම පනිනවා එක්කො බස් එකට දුවන්න නැත්තම් රිලොඩ් දාන්න. සිහිවිකල් වෙච්චි උන් වගේ.ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.
උඹලත් ඔහොම තමයි ඒ කාලේ..
නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්
අනතුර සිදුකල මෝටර් රථය
මොන ජීවිතද අප්පා මේවා ....![]()
Usaviyen niwaradi karu karana kam waradi karaya bung. Usaviyata vitharai nethimaya balayak thiyenne niwaradi karu ho waradi karu karanna. Ethakan saka karu
ඒක මාර නීතියක්නෙ බන්. එහෙම නං අර පොඩි එකාවත් රිමාන්ඩ් කරන්න එපැයි වාහනයට අනතුරක් කිරීමේ චේතනාවෙන් පැන්න කියල සැකේට.ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.
උඹලත් ඔහොම තමයි ඒ කාලේ..
නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්
ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.
උඹලත් ඔහොම තමයි ඒ කාලේ..
නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්







ඉස්සර අපේ තාත්ත මගේ එක්ක යද්දීනම් කහ ඉර ලඟ අනිවාර්යෙන් බ්‍රේක් ගස්සවනවා මනුස්සයෙක් හිටියත් නැතත්..
ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.