මාර_පැනිල්ලක් නේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,355
    113
    කොල්ලගේ වැරැද්ද ආයේ දෙකක් නැ. ගුලි කාලද කොහෙද?

    ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    රඹා;21344694 said:
    අනතුර සිදුකල සැකකරු?? wtf?:eek:
    ලන්කාවේ වාහන එලවනවා කියන්නේ හිරේ ලගින්න් බලාගෙන කරන්න ඔනා ජොබක්. අනිවාර්යෙන් ඔතන හිටපු උන් ගන්න ඇත්තේ කොල්ලගේ පැත්ත.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.

    ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.:yes: තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.:eek: උඹලත් ඔහොම තමයි ඒ කාලේ..:lol: නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.:yes: තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.:eek: උඹලත් ඔහොම තමයි ඒ කාලේ..:lol: නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්
    ඇප දුන්නම පොලිසියට ගහනවනේ ගමේ උන්. දැක්කනේ බින්ගිරියේ සිද්දිය. ඒ නිසා කොහොමත් දැන් පොලිසියේ උන් ඇප දෙන්නත් දෙපාරක් හිතනවා ඔවට. කොච්චර හොදට එලෙව්වත් වැඩක් නැ මේ වගේ සීන් එකක් උනාම. පොඩි උන් විතරක් නෙමෙයි බන් සමහර මහා මිනිස්සුත් ඔහොම පනිනවා එක්කො බස් එකට දුවන්න නැත්තම් රිලොඩ් දාන්න. සිහිවිකල් වෙච්චි උන් වගේ.
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    අනතුර සිදුකල මෝටර් රථය :P:P:P:P
    මොන ජීවිතද අප්පා මේවා ....:lol::lol::lol:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    අනතුර සිදුකල මෝටර් රථය :P:P:P:P
    මොන ජීවිතද අප්පා මේවා ....:lol::lol::lol:

    Usaviyen niwaradi karu karana kam waradi karaya bung. Usaviyata vitharai nethimaya balayak thiyenne niwaradi karu ho waradi karu karanna. Ethakan saka karu
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මෙහෙම පැන්නොත් ඉතින් වාහන වල යන්න වෙන්නේ නැනේ බන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Usaviyen niwaradi karu karana kam waradi karaya bung. Usaviyata vitharai nethimaya balayak thiyenne niwaradi karu ho waradi karu karanna. Ethakan saka karu

    ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.:yes: තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.:eek: උඹලත් ඔහොම තමයි ඒ කාලේ..:lol: නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්
    ඒක මාර නීතියක්නෙ බන්. එහෙම නං අර පොඩි එකාවත් රිමාන්ඩ් කරන්න එපැයි වාහනයට අනතුරක් කිරීමේ චේතනාවෙන් පැන්න කියල සැකේට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඩ්‍රැයිවර් වැරදි නැති වෙන්න පුළුවන් නමුත් සැකය මත රිමාන්ඩ් කරනවා නිවැරදි කරු කියලා ඔප්පු වෙනකල්. ඒ තමයි බන් නීතිය.:yes: තව දෙයක් වාහන එලවනවා නම් අනිවා ඉස්කෝල ලමයි ඉන්නවා නම් හෙන කල්පනාවෙන් ඩ්‍රැයිවින් කරන්න ඕන. දැක්කනේ කොල්ලා පැනපු හැටි.:eek: උඹලත් ඔහොම තමයි ඒ කාලේ..:lol: නාහෙට අහන්නේ නැති වයසනෙ බොලව්

    :yes::yes::yes::yes::yes::yes:
    තවත් ළමයෙකුගේ අම්මා කෙනෙක්ද කොහෙද උස්සගෙන ගියේ.. පව් බං...:sorry:
    කොහොමත් ඉස්කෝල, කහ ඉරි ලඟ ස්ලෝ කරන්න බලාගෙන අඩුම ගානේ ඇක්සලේටරේවත් අත අරිනවනම් හොඳයි..:yes: ඉස්සර අපේ තාත්ත මගේ එක්ක යද්දීනම් කහ ඉර ලඟ අනිවාර්යෙන් බ්‍රේක් ගස්සවනවා මනුස්සයෙක් හිටියත් නැතත්..:baffled:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඒ උනාට බන් ඩ්‍රයිවර් කාරයව හිරේ දාලනේ.මාර නීතියක්නේ බන් ලංකාවේ තියෙන්නේ.

    ohoma danawa bun...moko case ehema yanna puluwan nisa podi kollage patte ayage hita hadennath ekka 14 days walata danawa,,