මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&

    මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපීඑල් ප්‍රමෝ වීඩියෝව

    • Like
    Reactions: DjAtrocity

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මාලිංග ඉන්ජර්ඩ් බන්. ඒ නිසා වල්ඩ් කප් ගහන්නත් බැරි උනා. අයිපීඑල් ගහන්නත් බැරිවෙයි මයේ හිතේ :(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    ipl ගහයි අනිව.මුල් මැච් ටික නන් ගහන එකක් නෑ සමහර විට....
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    මාලිංග ඉන්ජර්ඩ් බන්. ඒ නිසා වල්ඩ් කප් ගහන්නත් බැරි උනා. අයිපීඑල් ගහන්නත් බැරිවෙයි මයේ හිතේ :(:(

    අරවිනද කිව්වේ ඉස්සරහට බලාගන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ කියලා. බලමුකෝ අර වෙලාගෙන හිටපු කකුල හොද වෙන්නත් බැරි නැ :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    12931137_1324409464252922_830082313376475696_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    අරවිනද කිව්වේ ඉස්සරහට බලාගන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ කියලා. බලමුකෝ අර වෙලාගෙන හිටපු කකුල හොද වෙන්නත් බැරි නැ :P:P:P

    :yes::yes:
    ඕකා නොන්ඩි ගගහා බෝල් කරයි :lol::lol:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    රට වෙනුවෙන් සෙල්ලම් කරන එක මාලිගේ වැඩක්. එක අතකින් එක මාලිගේ හැකියාව. හැකියාව නැත්නම් ගන්නේ නැනේ. අනිත් ක්රිදකයොත් විකිනුනේ නැති නිසානේ යන්නේ නැත්තේ නැත්තන් උඩ පැනගෙන යන්නේ කවුරු උනත්. මලීට බැනල වැඩක් නැ. ලංකාවේ නම තියන්න ඉන්නේ මාලි විතරයි. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රට වෙනුවෙන් සෙල්ලම් කරන එක මාලිගේ වැඩක්. එක අතකින් එක මාලිගේ හැකියාව. හැකියාව නැත්නම් ගන්නේ නැනේ. අනිත් ක්රිදකයොත් විකිනුනේ නැති නිසානේ යන්නේ නැත්තේ නැත්තන් උඩ පැනගෙන යන්නේ කවුරු උනත්. මලීට බැනල වැඩක් නැ. ලංකාවේ නම තියන්න ඉන්නේ මාලි විතරයි. :yes::yes:

    මනුස්සයෙකුට ඉල්ලුම තියනවා නම් මිනිහා මොකටද නොයා ඉන්නේ / උ සාදාරන විදිහට හොයා ගන්න සල්ලි මිඩියා කාලකන්නින්ට මොකද වූ හොර පොල් කඩන්න නෙමේනේ ඉන්දියාවට යන්නේ:P වූ ටීම් එකට කරපු සේවය ඉහටත් උඩින් / ලංකාව කියන නමත් එක්කලා අදටත් ලෝකෙ පුරා ඉන්න උන් මාලිඟව දන්නවා එක ඔය කාලකන්නි මිඩියා කාරයන්ගේ ඉරිසියාවට නවත්තන්න බැ :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අරවිනද කිව්වේ ඉස්සරහට බලාගන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ කියලා. බලමුකෝ අර වෙලාගෙන හිටපු කකුල හොද වෙන්නත් බැරි නැ :P:P:P

    u lankawe board eken kapuwama
    ipl hinda kala adala hitiye
    giyath uta monawath kiyanna apita aithiyak na bn
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    u lankawe board eken kapuwama
    ipl hinda kala adala hitiye
    giyath uta monawath kiyanna apita aithiyak na bn

    කැපිලි කෙටිලි මොන රටේද නැත්තේ බ්‍රෝ?අහපන් වෙස්ට් ඉන්දීස් කැප්ටන් ගේ කතාව..බලපන් කොයිතරම් කැපිලි කෙටිලි මැද්දේද වර්ල්ඩ් කප් එක දිනලා තියෙන්නේ කියලා.අඩුම ගානේ අදින්න ඇදුමක් වත් නැතුව ඉන්දියාවට ඇවිත් තියෙන්නේ.උන්ටත් පුළුවන්නේ මාලිංග වගේ වෙන්න.ඇයි උන් එහෙම උනේ නැත්තේ?ඔව් උන්ගේ සමහර උන් IPL ගහනවා ඒ වගේම තමන්ගේ රට වෙනුවෙනුත් සෙල්ලම් කරනවා..අන්න ඒකයි මනුස්සකම.මාලිංග ඔය තත්වෙට ආවේ අපේ රටේ මිනිස්සු හින්දා..අපේ රටේ ක්‍රිකට් ටීම් එක හින්දා..අන්න ඒ දේ අමතක කරන්න හොද නැහැ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    රට වෙනුවෙන් සෙල්ලම් කරන එක මාලිගේ වැඩක්. එක අතකින් එක මාලිගේ හැකියාව. හැකියාව නැත්නම් ගන්නේ නැනේ. අනිත් ක්රිදකයොත් විකිනුනේ නැති නිසානේ යන්නේ නැත්තේ නැත්තන් උඩ පැනගෙන යන්නේ කවුරු උනත්. මලීට බැනල වැඩක් නැ. ලංකාවේ නම තියන්න ඉන්නේ මාලි විතරයි. :yes::yes:

    :rofl:ලංකාවේ නම තියන්නේ IPL ගහලද?:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    උඹලා මාලිංඟට බැන බැන ඉන්නේ පොඩ්ඩක් හොයලා බලපන් සංඟා මොකද මේ 30 වෙනිදාගෙන් තේරිම් කමිටුවෙන් අයින් වෙන්නේ කියලා :rolleyes: