මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මුන් හිතන් ඉන්නේ අනුර තරු කුමාරයෙක් කියලා.. ගෝටට තිබ්බ දියසෙන් vibe එක තියෙන්නේ.. කට පුක වහගෙන ඉන්නෙත් නෑ බොරු තර්ක දත්ත කියව කියව වද දෙනවා.. පුදුම කරදරයක් තියෙන්නේ.. අන්තිමේට උන්ගේ පාක්ශිකයෝ කරපු දේකුත් නෑ උන්ගේ role models ලා කරපු දේකුත් නෑ. කරන්න හැකියාවකුත් නෑ...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    GWVBscwWgAAW4jr.jpeg
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් ඕකේ ඉන්නේ පොහොට්ටු බයියෝ. ජෙප්පො කැමතිත් නැහැ ඕකුන්ට. ඒත් මොනවා කරන්නද ජනාධිපතිවරණෙ දිනන්න නම් ලක්ෂ 50කට වඩා චන්ද ඕන නිසා බයියො අන්දනව හිටු කියල. නැත්නම් සජිත්ගෙ ලග බයි රැලම නවතින්නෙ. සමහර බයියො දැනටමත් සජිත්ගෙ පැත්තට වැඩ .
     
    Last edited:

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දැන් ඕකේ ඉන්නේ පොහොට්ටු බයියෝ. ජෙප්පො කැමතිත් නැහැ ඕකුන්ට. ඒත් මොනවා කරන්නද ජනාධිපතිවරණෙ දිනන්න නම් ලක්ෂ 50කට වඩා චන්ද ඕන
    AKD කැමති නෑ කියන්නේ කුමන පදනම්කින් ද?
     
    • Like
    Reactions: garfieldzz

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    AKD කැමති නෑ කියන්නේ කුමන පදනම්කින් ද?
    කැමති වෙන්න ඒ මනුස්සයා කරපු දෙයක් නෑනේ.. අඩුම කිසිම තාර්කික අර්තකතනයක්වත් නෑනේ සාමාජීයව.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් ඕකේ ඉන්නේ පොහොට්ටු බයියෝ. ජෙප්පො කැමතිත් නැහැ ඕකුන්ට. ඒත් මොනවා කරන්නද ජනාධිපතිවරණෙ දිනන්න නම් ලක්ෂ 50කට වඩා චන්ද ඕන නිසා බයියො අන්දනව හිටු කියල. නැත්නම් සජිත්ගෙ ලග බයි රැලම නවතින්නෙ. සමහර බයියො දැනටමත් සජිත්ගෙ පැත්තට වැඩ .
    මේ කතාවේ ඇත්තක් තියෙනවා, අපේ පවුලේ ළඟම ඥාතියෙක් ඉන්නවා පහුගිය කාලේ පාතාලය මරාගත්ත පැත්තක නගරසභාවේ හිටපු (JVP නොවෙන පක්ෂයක) පස්සේ පොර මාලිමාවට සෙට් උනා දැන් බැහැලා වැඩ කරනවා, බෝට්ටු ටිකක් තියෙන නිසා සල්ලි අවුලක් නෑ අතින් වියදම් කරගෙන පොකට් මීටින් තියෙනවා, රැළි වලට බස් පුරවලා කට්ටිය අරන් ගිහින් කන්නත් දෙනව, කැන්වසීන් යනවා මටත් අනුරගේ කතා එවනවා 😅. ඉතින් දැන් ඉස්සර ඉඳලා JVP එකත් එක්ක ඉඳපු අයටත් වඩා මෙයාලා තමයි දැන් කැපි පේන්නේ අදාළ ප්‍රදේශවල. පක්ෂය මාරු උනාට බයි ගතිය තියෙනවා ඉතින් ලාවට ටිකක් :yes:

    අර කිව්වා වගේ අනුරයියාට දිනන්නනම් මේ පාර බයියෝ ටොයියෝ ඔක්කොම ඕනේ හැබැයි ඉතින් බයිගති ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඉන්නවනම් හොඳයි 👍🏼
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    කැමති වෙන්න ඒ මනුස්සයා කරපු දෙයක් නෑනේ.. අඩුම කිසිම තාර්කික අර්තකතනයක්වත් නෑනේ සාමාජීයව.
    ඉතින් සජිත්ට තියෙනවද?
    එක්කො සජිත්ට නැත්තන් අනුරට එපැයි බන් දෙන්න.
    බොරුවට එකෙක්ගෙ වැරදි කියවල වැඩක් නෑ අනිත් කෙනාට සාපේක්ෂව බලනව මිසක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමති වෙන්න ඒ මනුස්සයා කරපු දෙයක් නෑනේ.. අඩුම කිසිම තාර්කික අර්තකතනයක්වත් නෑනේ සාමාජීයව.
    කරපු වැඩ නං ගොඩයි, හැබැයි. කිව්වම මේකේ ජෙප්පෝ පරලවෙනවා:

    බෂ් ගිනිතීවා, ටාන්ස්පෝමර් ගිනිතීවා, කඩ, ගෙවල් ගිනිතිව්වා, මිනිස්සු මැරුවා, අයිඩී උස්සං ගියා, ඔහොම කොට කොට ගිහිං රතු කොට්ටෝරුවෝ ආමි එකටයි පොලිශියටයි කොටන්න ගිහින් උකෙන් යන්න කනකොට කැළේ පැනලා බඩගින්නට බත් මුට්ටි උශ්ශං දිව්වා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    දැනට නම් ලොකු අවුලක් නෑ. නන්දසේන පොන්නයට නම් හිටියෙ අන්ෆ්‍රෙන්ඩ් වෙයව් ගාගෙන හිටපු පට්ටම ටොක්සික් වේසම වේස වල් වේස පුන්නක්කුවො සෙට් එකක්.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මුන් හිතන් ඉන්නේ අනුර තරු කුමාරයෙක් කියලා.. ගෝටට තිබ්බ දියසෙන් vibe එක තියෙන්නේ.. කට පුක වහගෙන ඉන්නෙත් නෑ බොරු තර්ක දත්ත කියව කියව වද දෙනවා.. පුදුම කරදරයක් තියෙන්නේ.. අන්තිමේට උන්ගේ පාක්ශිකයෝ කරපු දේකුත් නෑ උන්ගේ role models ලා කරපු දේකුත් නෑ. කරන්න හැකියාවකුත් නෑ...

    අවුල්ද
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අවුල්ද
    mokakda ??

    ඉතින් සජිත්ට තියෙනවද?
    එක්කො සජිත්ට නැත්තන් අනුරට එපැයි බන් දෙන්න.
    බොරුවට එකෙක්ගෙ වැරදි කියවල වැඩක් නෑ අනිත් කෙනාට සාපේක්ෂව බලනව මිසක්.
    anurata sapekshawa prathamikawa sajitha deyak karala thiyenawa.. ara manussaya mechchara civil power ekak thibila nikanma idalane bn mechchara kal..
    ------ Post added on Sep 4, 2024 at 12:17 AM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    #උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.?
    🤔

    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
    05). සුනාමි හොරා පේන්නේ නැහැ!
    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
    33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!
    😂

    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
    සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා.
    😂

    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
    චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!
    කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!
    👍
    ❤
    👍

    © #Copied
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    mokakda ??

    අනුරට තරු කුමරයෙක්ට වගේ සලකන එක

    ඕව මුන් ට කියල වැඩක් නැ බං .. අපරාදේ මුන්ට තේරුම් කරන්න ටයිප් කරන කාලය ... උන්ගේ ඇගට අර මල පෙරේතයෝ වැහෙනවා වගේ දේශපාලුවෝ වැහිලා ඉන්නේ . .. එතකොට උන්ගේ ඇගට වැහිලා ඉන්න උන්ට විරුද්දව දෙයක් කියන එක උන් ටම කියනවා වගේ
    ------ Post added on Sep 4, 2024 at 12:30 AM
     
    • Like
    Reactions: super077