මාලිමාවේ පාක්ශිකයෝ අප්පිරියයි..

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    #උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.?
    🤔

    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
    05). සුනාමි හොරා පේන්නේ නැහැ!
    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
    33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!
    😂

    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
    සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා.
    😂

    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
    චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!
    කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!
    👍
    ❤
    👍

    © #Copied

    රනිල් වික්‍රමසිංහ කරේ මොනවද?​

    ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    යෞවන සමාජ ආරම්භ කිරීම.

    පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.

    https://ranil.info/ 😃😃😃
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841

    අන්තිමේ රට බංකොලොත්
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අනුරට තරු කුමරයෙක්ට වගේ සලකන එක

    ඕව මුන් ට කියල වැඩක් නැ බං .. අපරාදේ මුන්ට තේරුම් කරන්න ටයිප් කරන කාලය ... උන්ගේ ඇගට අර මල පෙරේතයෝ වැහෙනවා වගේ දේශපාලුවෝ වැහිලා ඉන්නේ . .. එතකොට උන්ගේ ඇගට වැහිලා ඉන්න උන්ට විරුද්දව දෙයක් කියන එක උන් ටම කියනවා වගේ
    ------ Post added on Sep 4, 2024 at 12:30 AM
    තරු කුමාරයෙක්ට වගේ සලකන එක අවුලක් නෑ හැබැයි මාලිමාවේ උන් කියන දර්ශනය ඇතුලේ ඔය වසිකෘත ලක්සනයට විරුද්දයි.. උබලගේ ඔය fantasy කාමිත්වය හින්දා තමයි ඔච්චර ඌව තරුවක් කරලා තියෙන්නේ පෞද්ගලිකව අසාර්ථක මනුස්සයෙක්ව (දේශපාලනිකව සාර්ථක) අනික බන් මෙතන point එක උබලගේ ඇගට වැහිලා ඉන්න සහෝදරයා නම් ප්‍රේත ආත්මේ හින්දා නිකන් දෝදු කියවන එක.. ටිකක් විවේකීව කල්පනා කරපන් උබ යෙදෙන රැකියාවට මාලිමාවේ විකල්පය මොකක්ද කියලා.. නිකන් දූශනට විරෝදී යැයි යැයි ගාන්නේ නැතුව.

    #උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.?
    🤔

    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
    05). සුනාමි හොරා පේන්නේ නැහැ!
    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
    33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!
    😂

    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
    සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා.
    😂

    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
    චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!
    කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!
    👍
    ❤
    👍

    © #Copied
    මේ හැමදේටම විසදුම අනුර කියලා ඌට මන් කියන තරු ගුන දෙන එක තමයි එකග වෙන්නේ නැති කාරනය...
    ------ Post added on Sep 4, 2024 at 12:39 AM
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    තරු කුමාරයෙක්ට වගේ සලකන එක අවුලක් නෑ හැබැයි මාලිමාවේ උන් කියන දර්ශනය ඇතුලේ ඔය වසිකෘත ලක්සනයට විරුද්දයි.. උබලගේ ඔය fantasy කාමිත්වය හින්දා තමයි ඔච්චර ඌව තරුවක් කරලා තියෙන්නේ පෞද්ගලිකව අසාර්ථක මනුස්සයෙක්ව (දේශපාලනිකව සාර්ථක) අනික බන් මෙතන point එක උබලගේ ඇගට වැහිලා ඉන්න සහෝදරයා නම් ප්‍රේත ආත්මේ හින්දා නිකන් දෝදු කියවන එක.. ටිකක් විවේකීව කල්පනා කරපන් උබ යෙදෙන රැකියාවට මාලිමාවේ විකල්පය මොකක්ද කියලා.. නිකන් දූශනට විරෝදී යැයි යැයි ගාන්නේ නැතුව.

    මේ හැමදේටම විසදුම අනුර කියලා ඌට මන් කියන තරු ගුන දෙන එක තමයි එකග වෙන්නේ නැති කාරනය...
    ------ Post added on Sep 4, 2024 at 12:39 AM

    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල ... 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Kassaboo

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කරපු වැඩ නං ගොඩයි, හැබැයි. කිව්වම මේකේ ජෙප්පෝ පරලවෙනවා:

    බෂ් ගිනිතීවා, ටාන්ස්පෝමර් ගිනිතීවා, කඩ, ගෙවල් ගිනිතිව්වා, මිනිස්සු මැරුවා, අයිඩී උස්සං ගියා, ඔහොම කොට කොට ගිහිං රතු කොට්ටෝරුවෝ ආමි එකටයි පොලිශියටයි කොටන්න ගිහින් උකෙන් යන්න කනකොට කැළේ පැනලා බඩගින්නට බත් මුට්ටි උශ්ශං දිව්වා.
    AKD lept 😀
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,438
    113
    Panadura
    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම. මේක කලේ චන්ද්‍රිකා 😛
     
    • Like
    Reactions: Kassaboo

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම. මේක කලේ චන්ද්‍රිකා 😛
    නෑ නේද ? මම රනිලට සපෝට් කරනව නෙමෙයි. ඒත් රනිල් තමයි ඉන්ටර්නෙට් හදුන්වල දීල තියෙන්නෙ.

    Screenshot_20240904_054151_ChatGPT.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුන් හිතන් ඉන්නේ අනුර තරු කුමාරයෙක් කියලා.. ගෝටට තිබ්බ දියසෙන් vibe එක තියෙන්නේ.. කට පුක වහගෙන ඉන්නෙත් නෑ බොරු තර්ක දත්ත කියව කියව වද දෙනවා.. පුදුම කරදරයක් තියෙන්නේ.. අන්තිමේට උන්ගේ පාක්ශිකයෝ කරපු දේකුත් නෑ උන්ගේ role models ලා කරපු දේකුත් නෑ. කරන්න හැකියාවකුත් නෑ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,784
    113
    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම. මේක කලේ චන්ද්‍රිකා 😛
    මාත් මුලින්ම Dialup modem එකකින් ඉන්ටර්නෙට් ආවේ චන්දිරිකාගේ කාලෙදි 2001දි විතර
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    නෑ නේද ? මම රනිලට සපෝට් කරනව නෙමෙයි. ඒත් රනිල් තමයි ඉන්ටර්නෙට් හදුන්වල දීල තියෙන්නෙ.

    View attachment 236170
    කරපු දේ කියන එක කඩේ යනවා නෙවේ බ්‍රෝ.. කරන්න තියා කරන දිහා බලන්නෙවත් නැතුව unpractical දෝදූ වලට හුරේ දාන එක කඩේ යෑම..
     
    • Like
    Reactions: garfieldzz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අඩු කුලේ මාලිමා වහල්ලු😼😼
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    රනිල් වික්‍රමසිංහ කරේ මොනවද?​

    ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. ) - :lol:

    තරුණ සේවා සභාව ආරම්භ කිරීම. - ✅

    යෞවන සමාජ ආරම්භ කිරීම. -✅

    පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම. -

    අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම. - :lol:

    ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම. - :lol:

    තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම. -:lol:

    භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම. - ✅

    ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම. - ( Credit to Mr harsha )

    2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම. -:lol:

    වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම. - :lol:

    ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම. - :lol: හොදට ප්‍රාදේශිය සභාවල උන් කෑවා

    සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම. - :lol:

    වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම. - :lol:

    https://ranil.info/ 😃😃😃
    2000ට මෙහා ගැන විතරක් බලමු..

    • මිලේනියම් සිටි මහා බුද්ධි පාවාදීම ගැන නෑනේ ( මෙයා එපා වෙන්න එක හේතුවක් )
    • 2002 Regaining Sri Lanka project එක ගැන නෑනේ...

    • 2015-2018 ඩොලර් බි.12.4ට එහා ගත්තු ණය ගැන හා මේ අර්බුදයට මූලික අඩිතාලම දාපු එක ගැන නෑනේ..

    ඒ කාලෙම මහබෙංකුව කඩපු එක ගැන නෑනේ.

    දයාට ,රවීට දීපු බොල් ණය කපා හැරිම් නෑනේ

    තව තියෙනවා .. ඒත් ලියලා වැඩක් නෑ.. :no:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    2000ට මෙහා ගැන විතරක් බලමු..

    • මිලේනියම් සිටි මහා බුද්ධි පාවාදීම ගැන නෑනේ ( මෙයා එපා වෙන්න එක හේතුවක් )
    • 2002 Regaining Sri Lanka project එක ගැන නෑනේ...

    • 2015-2018 ඩොලර් බි.12.4ට එහා ගත්තු ණය ගැන හා මේ අර්බුදයට මූලික අඩිතාලම දාපු එක ගැන නෑනේ..

    ඒ කාලෙම මහබෙංකුව කඩපු එක ගැන නෑනේ.

    දයාට ,රවීට දීපු බොල් ණය කපා හැරිම් නෑනේ

    තව තියෙනවා .. ඒත් ලියලා වැඩක් නෑ.. :no:
    @DragonD කෝ මේවට උත්තර:angry: