මාලිමාව දින්නොත්...

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?
    මහා බැංකුවේ අදිපතිගේ ඉදන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ඇතුළුව සියලල මාරු කරන්න හදන්නේ.
    මට තියන බය, මාලිමාව දින්නොත් ඊලගට එන මැතිවරණයට කලින් රටේ මොන විදියේ බයානක බල පෙරලි කරයිද (මාලිමාවෙන් නෙමෙයි අනෙකුත් මලිමාවේ වැඩ කප්පල් කරන්න කරන වැඩ)

    මට පෙන්නේ මේක පර්යේෂණයක් විදියට, හරි ගියොත් හරි, වැරදුනොත් ?

    වරදින්න තියන සම්භාවතව වැඩි.
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.

    මලිමවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා මේකේ Test Subjects බවට පත් වෙනවා.
    රට ඉදන් ඇවිල්ල චන්දෙ දල උන් යයි.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124

    IMF galawenawa kiyanne kawda? IMF process eka ehemama karagena yanawa Malimawen
     
    • Like
    Reactions: Cenon

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    දැන් එතකොට සියල්ල හරි ගිහින්ද බං? අඩුමගානේ අපි දෙවනි ලෝකේ රටක්වත්ද?

    මහරජානෝ හිටියා, මොල හතානෝ, ලෝකල් පුටින්, පොලොවෙන් මතු ඌ මිනිසා හිටියා, මිස්ටර් ක්ලීන් හිටියා. අපේ රටේ ප්‍රශ්නේ මුන් මාරුවෙන් මාරුවට හොරාකාපු එක. එතකොට අපි හොරාකාපුවා ආය ගන්න ඔනේ නැද්ද. මුන්ටම දීලා හිත හදාගන්නවාද.

    මරුනේ. "වෙන මිනිහෙක් උබේ ගෑනිට හුකනකම් ඉදලා බලන් ඉදලා දැන් හිකුව එක ඉවරයි. ඌ හුකපු ලමයා බඩේ තියන් උබ ක්ලීනික් ගිහින් දැන් ඉතින් මොනා කරන්නද ඌ බඩ කරපු ලමයා අපි හදාගෙන ඉමු" වගේ සීන් එකක්නේ උබ කියන්නේ. :ROFLMAO:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    දැන් එතකොට සියල්ල හරි ගිහින්ද බං? අඩුමගානේ අපි දෙවනි ලෝකේ රටක්වත්ද?

    මහරජානෝ හිටියා, මොල හතානෝ, ලෝකල් පුටින්, පොලොවෙන් මතු ඌ මිනිසා හිටියා, මිස්ටර් ක්ලීන් හිටියා. අපේ රටේ ප්‍රශ්නේ මුන් මාරුවෙන් මාරුවට හොරාකාපු එක. එතකොට අපි හොරාකාපුවා ආය ගන්න ඔනේ නැද්ද. මුන්ටම දීලා හිත හදාගන්නවාද.

    මරුනේ. "වෙන මිනිහෙක් උබේ ගෑනිට හුකනකම් ඉදලා බලන් ඉදලා දැන් හිකුව එක ඉවරයි. අපි ඌ බඩ කරපු ලමයා හදාගෙන ඉමු" වගේ සීන් එකක්නේ උබ කියන්නේ. :ROFLMAO:
    chater neh :D
     
    • Love
    Reactions: SimMaster

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඔව්

    කරගෙන යනවා, වැරදුනොත් ඒක නවත්තල වෙන විසදුමක් හොයනවා
    .
    සිංහලුන් චීන්නු වගේ බලු මස් කන්න පුරුදු වෙනවා විප්ලවේ ඉවර වෙනකොට.

    Rip සොලෝ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    chater neh :D
    අන්න ඒක තමා කියන්නේ. හොරු ටික දන්නවා. උන්ට අදාලව විමර්ශන කරලා ෞන් හොරාකාපුවා සතේටම අරගන්න ඔනේ. මොකද අයි.එම්.එෆ් යන්න අපි මහාභාණ්ඩාගාරය හිස් කරෙත් නෑ මහ බැංකුව තියා ග්‍රාමීය බැංකුවක් වත් කැඩුවෙත් නෑ. එන එන ප්‍රජෙක්ට් වලින් හැක්ස් ටොපියක්වත් අරගෙනත් නෑ.

    මතක තියාගනින්. බාල බෙහෙත් ගෙන්නගෙන ඒ බෙහෙත් මිනිස්සුන්ට දීලා අන්ද කරන්න පුලුවන් පක්කලි පකේ මහ උන් ඉන්නේ. උන්ට පාඩමක් උගන්නනම ඔනේ.

    අද වෙන එකෙක්ට වෙන්න පුලුවන්. හෙට උබට වෙන්න පුලුවන්. මේක නවත්තන්න කාලේ දැනටත් පරක්කුයි.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මෝඩ උට්ටලා හිතාගෙන ඉන්නේ නාකි රනිලා තරම් වැඩ්ඩෙක් මේ තුන් ලෝකේම නෑ කියලා. පව් ඉතිං බේසිකයෝ
     
    • Haha
    Reactions: rasikac

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    NPP එකේ ඉන්නේ බොරු කයිවාරු කරයෝ ටිකක් නේ
    ඕකුන් ආවොත් මාස 6 යෙන් ඉස්පිරිතාල වල බෙහෙතුත් නැති වෙනවා
     
    • Haha
    Reactions: thalia

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    සිස්ටම් චෙන්ජ් එකකදි
    ලංකාවෙ මිට්ටොම තමයි බැ කියන්නෙ,
    දැන් කුපාඩි ක්‍රම වලට හුරු වෙලා, හරි සිස්ටම් එකකට දුවන්න මෙහෙ මිට්ටො පට්ටම අකමැති වෙයි මුලින්,
     
    • Like
    Reactions: Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    දැන් ආපසු හැරීමක් නැත. මේක අපි දිනමු. මේ රට හදමු.

    459163584_122140079282286144_6030264186337931646_n.jpg

    ස්ටේජ් වල යැයි යැයි ගෑවට විවාදයකට එන්න කිව්වම අනිත් උන්ට තෙමෙන්නේ මෙන්න මෙහෙම ;)
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    "අනතව නවයි වනං දෙස්කා..හජිමේ මස්තේ දේශේ යුරෙස්කෝ..ඔනගයිසිමස්..ඕකේ කුදසායි..ඔකකිකුදසායි..දෝසෝ කුචිරායි..අරිගතෝ ගොසයි මස්"
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිස්ටම් චෙන්ජ් එකකදි
    ලංකාවෙ මිට්ටොම තමයි බැ කියන්නෙ,
    දැන් කුපාඩි ක්‍රම වලට හුරු වෙලා, හරි සිස්ටම් එකකට දුවන්න මෙහෙ මිට්ටො පට්ටම අකමැති වෙයි මුලින්,
    මේක නම් ඇත්ත.
    ඔන්ලයින් සිස්ටම් එහෙම දාන්න කොච්චර ට්‍රයි කරනවාද? දානවා ඒකට බාල්දියක් පෙරලනවා ගලෝනවා. ආයෙ මුලට යනවා. මේවට ලොකුම බාල්දි පෙරලන්නේ ගසාකන පාරවල් වැහෙන හින්දා නිලධාරි ටික. තව තමුන්ටයි හෙන්චයියන්ගෙයි ආදායම් නැතිවෙන හින්දා පොලිටික්කො ටික.
    ඉන්ධන QR එක විතරයි මෙච්චර කාලෙකට සාර්තකව කරපු ලොකුම එක.
     
    • Like
    Reactions: Hapuwa and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මේක නම් ඇත්ත.
    ඔන්ලයින් සිස්ටම් එහෙම දාන්න කොච්චර ට්‍රයි කරනවාද? දානවා ඒකට බාල්දියක් පෙරලනවා ගලෝනවා. ආයෙ මුලට යනවා.
    ඉන්ධන QR එක විතරයි මෙච්චර කාලෙකට සාර්තකව කරපු ලොකුම එක.
    ow bn අර ට්‍රෙන් වලට ආපු ඊ-ටිකට් එකට ටික ටික බාල්දි පොස්ට් වැටෙනො ට්‍රෙන් ගෘප් වල..
    අපෙ රජවරු මෙහෙම කරා අරම කරා කියලා, පකේ වරුනාව ගහගෙන ඉන්න විතරයි මෙහෙ උන්ට ඕනෙ.
     
    • Like
    Reactions: Honda.putha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    NPP එකේ ඉන්නේ බොරු කයිවාරු කරයෝ ටිකක් නේ
    ඕකුන් ආවොත් මාස 6 යෙන් ඉස්පිරිතාල වල බෙහෙතුත් නැති වෙනවා
    බාල බෙහෙත් ගෙන්නලා ඇස් අන්ද කරපු උන් කියන කතා බලපන්කෝ :ROFLMAO:

    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕවා කරයි කියල හිතන්න තිබ්බා කලින් අැත්ත කියපු ඵකෙක් ඉල්ලුවානම්..පෝර්ට් සිටිය හැදුවොත් මුළු රටේම කලු ගල් ඉවර වෙනව කිව්ව ඵකෙක් දැන් කියන කථා විශ්වාස කරන්න අපිට නම් පිස්සු නෑ..😹😹

    අැත්ත කිව්වහම වහල් ගොන් ජෙප්පො දෙන්නෙක්ට හොඳටම රිදිලා dislike ගහලා...😹😹😹😹

    Last edited: