ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?
මහා බැංකුවේ අදිපතිගේ ඉදන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ඇතුළුව සියලල මාරු කරන්න හදන්නේ.
මට තියන බය, මාලිමාව දින්නොත් ඊලගට එන මැතිවරණයට කලින් රටේ මොන විදියේ බයානක බල පෙරලි කරයිද (මාලිමාවෙන් නෙමෙයි අනෙකුත් මලිමාවේ වැඩ කප්පල් කරන්න කරන වැඩ)
මට පෙන්නේ මේක පර්යේෂණයක් විදියට, හරි ගියොත් හරි, වැරදුනොත් ?
වරදින්න තියන සම්භාවතව වැඩි.
මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.
මලිමවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා මේකේ Test Subjects බවට පත් වෙනවා.
රට ඉදන් ඇවිල්ල චන්දෙ දල උන් යයි.