මාලු ඇති කරන අය එන්න

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මාලු ටැංකියට දාන්න හොද ගල් ද වැලිද පිරිසිදු කරන්න ලෙසි වෙන්නත් ඉක්මනට වතුර අපිරිසිදු නෙවේන්නත් ඔනේ ටැංක් එකේ ඉන්නෙ මාලු ජාතිය
    glow tetra and angel
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මේ කරුණු ටික විතරක් කියවල අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන එකා හරියට මාළු හදන්න දන්නා එකෙක් නෙමෙයි. :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    මොක දැම්මත් සති දෙකක් වගේ යද්දි වතුර 3/4ක් අඩු කරලා දාන්න පුලුවන්
    සති තුනක් මාසයක් ඇතුලත අස් කරන්න වෙනවා ලොකු මාලු දානව නම් 🥲🥲
    හොද පිල්ටරයක් දාපන් ගල් එක්ක ඒක තමා ලේසි එක 🙄
     
    • Like
    Reactions: Rapunzel003

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා මාලු ටැංකියට දාන්න හොද ගල් ද වැලිද පිරිසිදු කරන්න ලෙසි වෙන්නත් ඉක්මනට වතුර අපිරිසිදු නෙවේන්නත් ඔනේ ටැංක් එකේ ඉන්නෙ මාලු ජාතිය
    glow tetra and angel
    top filter ekak ekka podi gal danna...

    tankiya lokui nam witarak power head filter ekak daanna puluwan .. podi nam power head filter ekak danna epaa... water wave eka wadi........ tetra laa ta swim karanna amarui...

    wali daaana eka nam kaale kana wadak bn... wali lesiyata clean karanna baa..
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    Monwath dann epa patta katta as karrnna giyama plain tank eka dala . Powerhead ekak dapng . Podi brush ekak ganing diga mita thiyena. Paya bagen top clean karnna puluwan.
     
    • Like
    Reactions: Rapunzel003

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    උත්තරයක් දන් නෑ , හිටපු එකම මාලු ටැංකියට පොඩිම කාලේ සබන් කොල දාලයි ගොල්ඩ් ෆිශ්ලා අතින් අල්ලලා මිරිකලා මැරුවා , එකට අයියගෙන් හොදට ගුටි කෑවත් එක්ක 😜
    ඒත් මගේ එකෙක් ටැංකිය යටින් හිල් කරලා බටයක් දාල වතුර යටින් යවල (ටැප් එකක්) උඩින් පුරවනවා . ඌ කිව්වා එකෙන් හොදන ටයිම් එක අඩු කරගන්න පුලුවන් කියලා . හැබැයි ඌ එක කරේ ගන්නකොටම .
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Biological media /cotton sponge filters walinuth filter karanna, wathura crystal clear wenawa.
    TDS level eka 300-400PPM thiya ganna.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මුහුදේ තියන අයිටම් නම් දාන්න එපා පල් වෙනවා.
    ගගේ වැලි ගල් දාන්න හොදට වතුරාබ්බැහැල යන තැනකින් අරන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    පොඩි මාලු නේ, පුන්චි ගල දාපන්..
    හොද ෆිල්ටරයක් දාපන්.. දාපන් බලන්න පික් එකක්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    පොඩි මාලු නේ, පුන්චි ගල දාපන්..
    හොද ෆිල්ටරයක් දාපන්.. දාපන් බලන්න පික් එකක්
    ග්ලෝ පිස් ජෝඩුවක් අරන් දෙනවත මාමෙ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මුහුදේ තියන අයිටම් නම් දාන්න එපා පල් වෙනවා.
    ගගේ වැලි ගල් දාන්න හොදට වතුරාබ්බැහැල යන තැනකින් අරන්
    t
    ubage tank set eka kohomei dan? tank thunak witara thibba neda? ee dawas wala ubage youtube video wala pennuwa mathakai...
     
    • Like
    Reactions: Any.key

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    හිටපු එකම මාලු ටැංකියට පොඩිම කාලේ සබන් කොල දාලයි ගොල්ඩ් ෆිශ්ලා අතින් අල්ලලා මිරිකලා මැරුවා
    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් 😣