මාලු ටැංකියට LED ලයිට් එකක්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    11.gif

    :cool::cool:

    මචන් LED වල එලිය මාළුන්ට අවුල් කියනවා බං.... අර ඈක්වේරියම් වලටම එන ටියුබ් ලයිට් එකලු මාළුන්ට හොදම...... මම හරියටම දන්නේ නෑ..... එක එකා කියන ඒවා කිව්වේ..... :dull:

    මාත් මේ ලගක් වෙනකම් ඈති කරා...... කාර්‍යබහුල කම නිසා මාළු පව් කියලා හිතුනා..... සැලකිල්ලක් දක්වන්න බැරි වෙන නිසා..... ඒ ගමන පිට්ටුගල මහමෙව්නාව අසපුවට බාර දුන්නා...... :yes: මාසෙට සැරයක් දෙසරයක් ගිහින් බලලා එනවා..... දැන් ගොඩක් ලොකුයි එයාලා..... :love::D

    ඒ කියන්නෙ අර බොර පාටට තියෙන ලයිට් එක නේද..?
    ඒත් දැන් ගොඩක් මාලු ටැංකි කඩවලත් එල්.ඊ.ඩී නේ අප්ප විකුණන්න තියෙන්නේ... වතුර ඇතුළටම දාන එකකුත් තියෙනව.. ඒක මාර එළියත් එක්ක.. ඉතින් ඒ නිසා එහෙම හානියක් නැතුව ඇති නේද..? මම ඒකකුත් හදන්න ට්‍රයි කළා..කොච්චර කළත් වතුර ඇතුළට ලීක් වෙලා හුටස් වෙනව..:angry:

    අපේ ගෙදරනම් අම්ම ඉන්න නිසා උන්ට වෙලාවට කෑම ටික දාල ටිකක් හොයල බලනවා... :love:
    අස් කරන එක තමයි ඉතින් මම කරන්නේ...:yes:

    පිට්ටුගල පාර අයිනෙම තඩි කාෆ්ල ඉන්න පොන්ඩ් එකක් තියෙනව නේද.. මට තැන හරියට මතක නෑ..කොහොමහරි මේන් රෝඩ් එකේ ඉඳල අඩි දෙක තුනක් වගේ ඇත්තේ පොන්ඩ් එකට.. උන් රෑට කවුරුවත් උස්සගෙන යන්නෙ නැද්ද මන්ද..?:confused:

    එලනේ මේවා තමයි පට්ට සුපිරි වැඩ කියන්නේ :):)
    +15
    මාත් කාලයක් මාලු ටැංකි පිස්සෙක් තමයි. හැබැයි A/L කාලෙන් පස්සේ හොද වුනා :sorry:

    ආහ්..මම ඔයාගෙ ත්‍රෙඩ් එකේ රිංගගෙන ඉන්න අස්සේ ඔයා මෙහෙ ඇවිල්ලා...:lol:

    මගේ පිස්සුව හොඳ උනා මාලු මැරෙන්න ගත්තට පස්සේ.. ඉතින් ඉතුරු උන ටික යාලුවන්ට බෙදල දීල වැඩේ කාලයක් අත ඇරලයි තිබුණේ..:(
    මේ ලඟදි තමයි ආසාවට වගේ ගේ ඇතුළෙ තියාගන්න පුලුවන් විදිහෙ පොඩි ටැංකියක් ගත්තේ..:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    math hadananwa tank 1k oya wage wahalak gannae kohenda bun

    කඩේ විකුණන්න තියෙන ගොඩක් ටැංකි වල වහලවල් ඔය වගේ තමයි මචන්.. :eek:මේක වීදුරු වහලක්.. උඩින් ස්ටිකරයක් අලවලයි තියෙන්නෙ කලු පාටින්..:cool:
    මේකනම් වහලත් එක්කම ගත්තේ 2300කට වගේ මතක..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ආහ්..මම ඔයාගෙ ත්‍රෙඩ් එකේ රිංගගෙන ඉන්න අස්සේ ඔයා මෙහෙ ඇවිල්ලා...:lol:

    මගේ පිස්සුව හොඳ උනා මාලු මැරෙන්න ගත්තට පස්සේ.. ඉතින් ඉතුරු උන ටික යාලුවන්ට බෙදල දීල වැඩේ කාලයක් අත ඇරලයි තිබුණේ..:(
    මේ ලඟදි තමයි ආසාවට වගේ ගේ ඇතුළෙ තියාගන්න පුලුවන් විදිහෙ පොඩි ටැංකියක් ගත්තේ..:yes:

    :lol::lol: මම ඒ ත්‍රෙඩ් එක දාලා එලකිරිය රීෆ්රෙෂ් කරලා බලනකොට තමයි මේක දැක්කේ. :) මටත් පිස්සුව හොද වුනේ ඒ විදිහටම තමයි මල්ලි. මම වහලේ හදලා තිබුලේ ලී ෆ්මේ එකක් දාලා මානං දාලා. ලස්සනට තිබුනා. :) ඒ දවස් වල 5w බල්බ් එකක් තමයි මම දාලා තිබුනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලයිට් එක වතුර ඇතුලට දාන වැඩේට සීල් කර ගන්න ඉලෙක්ට්‍රොනික් කඩවල තියන ගම් කූරක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඒක බව්ත් එකෙන් රත් කරලා ඒ ගම් එක ඕනි තැනට දාලා සීල් කරන්න පුලුවන්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol: මම ඒ ත්‍රෙඩ් එක දාලා එලකිරිය රීෆ්රෙෂ් කරලා බලනකොට තමයි මේක දැක්කේ. :) මටත් පිස්සුව හොද වුනේ ඒ විදිහටම තමයි මල්ලි. මම වහලේ හදලා තිබුලේ ලී ෆ්මේ එකක් දාලා මානං දාලා. ලස්සනට තිබුනා. :) ඒ දවස් වල 5w බල්බ් එකක් තමයි මම දාලා තිබුනේ.

    මේකෙ වහලනම් ටැංකියත් එක්කම හම්බ උනා... වීදුරුවලින්මයි හදල තියෙන්නේ... :cool:

    ලයිට් එක වතුර ඇතුලට දාන වැඩේට සීල් කර ගන්න ඉලෙක්ට්‍රොනික් කඩවල තියන ගම් කූරක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඒක බව්ත් එකෙන් රත් කරලා ඒ ගම් එක ඕනි තැනට දාලා සීල් කරන්න පුලුවන්.

    අඩේ මම ඔන්න ඔය මගුල කී දෙනෙක් ගෙන් ඇහැව්වද..:baffled: එකෙක් වත් හරියට කිව්වෙ නෑනේ...:frown:
    මොකක් කියලද ඕක ඉල්ලන්නේ..
    කඩෙන් ඇහැව්වාම සමහර බුවාල හිනා වෙනව.. මම එපා වෙලාම වැඩේ අත ඇරල දැම්ම..:growl:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේකෙ වහලනම් ටැංකියත් එක්කම හම්බ උනා... වීදුරුවලින්මයි හදල තියෙන්නේ... :cool:

    අඩේ මම ඔන්න ඔය මගුල කී දෙනෙක් ගෙන් ඇහැව්වද..:baffled: එකෙක් වත් හරියට කිව්වෙ නෑනේ...:frown:
    මොකක් කියලද ඕක ඉල්ලන්නේ..
    කඩෙන් ඇහැව්වාම සමහර බුවාල හිනා වෙනව.. මම එපා වෙලාම වැඩේ අත ඇරල දැම්ම..:growl:

    සර්කිට් ග්ලූ කියලා කියන්නේ මල්ලි. කඩ වල එව්න් එහෙම කිව්වම ඈ.. ගානවා. එතකොට කියන්න අර ගම් කූරු තියන්නේ උණු කරලා දාන, අන්න ඒවා කියලා. මේ රූපේ තියනව වගේ නැවෙන සුලු කූරක් තියන්නේ රු20 ක් විතර වෙයි. ඕක දාන්න නම් වෙනමම ගන් එකක් තියනවා. ඒක නැතත් බව්ත් එකෙන් රත් කරලා දාන්න පුලුවන්.
    -font-b-Hot-b-font-melt-font-b-glue-b-font-stick-font-b-hot.jpg

    මේ තියන්නේ ගන් එක.
    sears-craftsman-hot-melt-glue-gun-80505-100-240v-40w-made-usa-2_271947351884.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,101
    5,898
    113
    canada
    (1) LED lights මාළුන්ට නම් කමක් නැහැ. එත් පැල වලට නම් මදි. දැන් එකටම හදපු LED තියෙනවා. ඒවා ඉරේ ආලෝකයට සමාන එළියක් දෙනවා. LED ගන්නවානම් එක හොදට හොයල බලන්න.

    http://homeaquaria.com/best-led-grow-lights-aquarium-plants/

    (2) මම දැන් ටැංකියක් අරන් මාස දෙකක් නැහැ. මලු ටැංකියක් හරියට maintain කරන්න ඕන.

    - ටැංකියෙන් වතුර 25% හැම සතියකම අයින් කරලා අලුත් වතුර දාන්න

    - ටැප් වතුර කෙලින්ම දාන්න එපා. ටැප් වතුරේ ක්ලොරිනේ යන්න කෙමිකල් එකක් දාන්න ඕන. එක දාල අඩුමගානේ දවසක් තියෙන්නේ ඕනේ.

    - කෑම ගොඩක් දාන්න එපා (ප්‍රමාණයට වැඩියෙන්). විනාඩි 4 විතර මලු කන ප්‍රමාණය දැම්මහම ඇති එක පාරකට

    - වතුරේ PH අගය ගැන සැලකිලිමත් වෙන්න

    - වතුර දිගටම් ෆිල්ටෙර් වෙන්න ඕන. වාතය (o2) දිගටම ලැබෙන්න ඕන.

    - ගොලුබෙල්ලෝ, සමහර මාළු තියෙනවා ටැංකියේ අපද්‍රව්‍ය කන.