මාව උසාවි දාලා...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් පොතේ ලියලනම් සොරිම තමයි, අදුනන කෙකෙනෙක් නැද්ද පොලොසියේ, පොලිසියේ ලොක්කට පුළුවන් ඕක කපලා දාන්න පොතෙන්, මහ ජරා වැඩ බන් ඔවා, යකො දඩයක් ගහපිය, ජිවිතෙකට උසාවි නොගිය මනුස්සයෙක්ව උසාවියකට නග්ගනවා කියන්නේ එක්තරා විදියක පවක් තමයි,
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :(:(:( but adin passewath kalpanawe drive karanna berinam drive nokara inna.. oya hema dema karanne oyage Jivitheta Thiyena adareta saha anith ayage.. ada oyata dadayak kala hari berei but o ya weradda anathurakin newathunoth oya and thawath jivithath apita nethi wenawa.. :sorry::sorry:
    :yes::yes::yes:

    adurana loku kenek innawanam aka call akai ;)
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන් පොතේ ලියලනම් සොරිම තමයි, අදුනන කෙකෙනෙක් නැද්ද පොලොසියේ, පොලිසියේ ලොක්කට පුළුවන් ඕක කපලා දාන්න පොතෙන්, මහ ජරා වැඩ බන් ඔවා, යකො දඩයක් ගහපිය, ජිවිතෙකට උසාවි නොගිය මනුස්සයෙක්ව උසාවියකට නග්ගනවා කියන්නේ එක්තරා විදියක පවක් තමයි,

    ඔව් බන් මමත් හිතුවෙ දඩයක් ගහයි කියල.. දඩකොලේ ගන්න පොලිසියට ගියාම තමයි දන්නෙ උසාවි දාල කියල...

    මේ වගේ පොඩි වැරදි වලට දඩයක් ගැහුවනම් ඉවරයිනෙ... නිකන් උසාවියෙ කාලෙ කනව...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනේ මන්දා මම නම් ඕවා ගැන දන්නෙ නෑ.

    වාහනයක් එලවන්නවත් හිතෙන්නෙ නෑ නෙ බං මේ වගේ කතා දැක්කම

    බම්ප්
     
    MGSCK

    Member
    Jul 21, 2009
    46
    2
    0
    ai machan dawas 14k denawane dhddayak gewanna,ehema kelinma nadu danne nane,ubata dunna temporary kole police ta deela dhada kole illagena dawas 14k yanna kalin eka post office 1kin gewwahama harine machan.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම traffic light පැනල අහූඋනා....

    මාව උසාවි දාලනෙ කෙලින්ම....

    පොලිසියට ගියොත් මේක උසාවි යන්නෙ නැතුව බේරගන්න බැරිද???

    උසාවියෙන් මට කීයක් විතර දඩ ගහයිද???

    Help me.......
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ubata jarawak deela shape wennai thibune.....
    adurata police kaarayek haraha police ekata giyothnam puluwan.....
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ai machan dawas 14k denawane dhddayak gewanna,ehema kelinma nadu danne nane,ubata dunna temporary kole police ta deela dhada kole illagena dawas 14k yanna kalin eka post office 1kin gewwahama harine machan.

    මම දඩ කොලේ ගන්න ගියාම කිවුව මේක උසාවි දාල කියල..... :(:(:(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් බන් මමත් හිතුවෙ දඩයක් ගහයි කියල.. දඩකොලේ ගන්න පොලිසියට ගියාම තමයි දන්නෙ උසාවි දාල කියල...

    මේ වගේ පොඩි වැරදි වලට දඩයක් ගැහුවනම් ඉවරයිනෙ... නිකන් උසාවියෙ කාලෙ කනව...

    මහා ජරා යක්කු බන් පොලොසියේ ඉන්නේ, ගිය සතියේ මටත් දඩයක් ගැහුවා බන් නිකන්, මම කන්ටෙනරයක් ඔවර්ටෙක් කලා කියලා, කිසිම මාර්ග නීතියක් මගේ අතින් උල්ලංඝනය උනේ නැහැ බන්, සිග්නල් හරියට දාලා, සිංගල් ඉරි ඩබල් ඉරි මුකුත් නැහැ, එස්සරහයින් වාහනයක් පේන තෙක් මානෙකත් නැහැ. පාර පටු නැහැ. අනික ස්පීඩ් එකත් 40ට විතර ඇති මගේ, ඇයි බන් කන්ටෙනරයක් කියලා කන්ටෙනරේ මාතරට යනවනම් මම එකේ පස්සෙන යන්න ඔනෙද බන් මාතරට යනකන්. මේක යකගේ නිතීනෙ බන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මම දඩ කොලේ ගන්න ගියාම කිවුව මේක උසාවි දාල කියල..... :(:(:(

    ඇයි බන් ටෙම්පරියේ ලියනවනෙ බන්, උසාවි දින කියන තැන ඩෙට් එකක් දැම්මොත් ඉතින් බඩුම තමයි.
     
    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    මචන් කොහේ උසාවීද දාල තීයන්නෙ?අලුත්කඩේ ද?:confused::confused::confused::confused:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    අම්මෝ වැඩේ ගොඩදාගත්ත යන්තන්....

    උසාවි යන්නෙ නැතුව දඩකොලේකින් බේරුන... Rs.1100 ගෙවන්න වුනා...

    මෙතන post එකකින් හරි help කරපු හැමොටම ස්තුතියි...

    ඒ වගේම මට දඩකොලේ ගන්න උදව් කරපු මහත්මයටත් ගොඩක් ස්තුතියි...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අම්මෝ වැඩේ ගොඩදාගත්ත යන්තන්....

    උසාවි යන්නෙ නැතුව දඩකොලේකින් බේරුන... Rs.1100 ගෙවන්න වුනා...

    මෙතන post එකකින් හරි help කරපු හැමොටම ස්තුතියි...

    ඒ වගේම මට දඩකොලේ ගන්න උදව් කරපු මහත්මයටත් ගොඩක් ස්තුතියි...

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    1100 ගෙව්වෙ ආණ්ඩුවටද ඒ මහත්තයටද? :P
    සිරාවට කොහොමද ගොඩ දා ගත්තේ කියපං කෝ අපිටත් දැනගන්න :yes::yes: