but adin passewath kalpanawe drive karanna berinam drive nokara inna.. oya hema dema karanne oyage Jivitheta Thiyena adareta saha anith ayage.. ada oyata dadayak kala hari berei but o ya weradda anathurakin newathunoth oya and thawath jivithath apita nethi wenawa..




හ්ම්ම්... උඹ හිතලම red තියෙද්දි ගියාද මචෝ?
මචන් පොතේ ලියලනම් සොරිම තමයි, අදුනන කෙකෙනෙක් නැද්ද පොලොසියේ, පොලිසියේ ලොක්කට පුළුවන් ඕක කපලා දාන්න පොතෙන්, මහ ජරා වැඩ බන් ඔවා, යකො දඩයක් ගහපිය, ජිවිතෙකට උසාවි නොගිය මනුස්සයෙක්ව උසාවියකට නග්ගනවා කියන්නේ එක්තරා විදියක පවක් තමයි,
මම traffic light පැනල අහූඋනා....
මාව උසාවි දාලනෙ කෙලින්ම....
පොලිසියට ගියොත් මේක උසාවි යන්නෙ නැතුව බේරගන්න බැරිද???
උසාවියෙන් මට කීයක් විතර දඩ ගහයිද???
Help me.......![]()
ai machan dawas 14k denawane dhddayak gewanna,ehema kelinma nadu danne nane,ubata dunna temporary kole police ta deela dhada kole illagena dawas 14k yanna kalin eka post office 1kin gewwahama harine machan.



ඔව් බන් මමත් හිතුවෙ දඩයක් ගහයි කියල.. දඩකොලේ ගන්න පොලිසියට ගියාම තමයි දන්නෙ උසාවි දාල කියල...
මේ වගේ පොඩි වැරදි වලට දඩයක් ගැහුවනම් ඉවරයිනෙ... නිකන් උසාවියෙ කාලෙ කනව...
මම දඩ කොලේ ගන්න ගියාම කිවුව මේක උසාවි දාල කියල.....![]()
ඇයි බන් ටෙම්පරියේ ලියනවනෙ බන්, උසාවි දින කියන තැන ඩෙට් එකක් දැම්මොත් ඉතින් බඩුම තමයි.





























අම්මෝ වැඩේ ගොඩදාගත්ත යන්තන්....
උසාවි යන්නෙ නැතුව දඩකොලේකින් බේරුන... Rs.1100 ගෙවන්න වුනා...
මෙතන post එකකින් හරි help කරපු හැමොටම ස්තුතියි...
ඒ වගේම මට දඩකොලේ ගන්න උදව් කරපු මහත්මයටත් ගොඩක් ස්තුතියි...
![]()


