මාව පොලිසියෙන් ඇල්ලුවා..

shenat

Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දැන් OIC ද වැරදි?
    හරි කෙළියක්නෙ යකෝ ඒක. 😹😹

    උබලට තියෙන්නෙ රනිල් රාජපක්ෂලාගෙ පට්ට පල් හොර මානසිකත්වෙම තමයි නේද? තමන් වැරැද්ද කරාට වැරදි වෙන එකෙක් 🙈😹😹
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    කෙරෙන විදිය කියන්නම්, තවත් OIC ට චෙක් වෙන්නෙ නැතුව හෙට ගිහින පොතේ ලියන්න කලින් සාජන් කෙනෙක් අල්ලගන්න. පොරට කියල දඩේකට මාරු කරගන්න. කීයක් හරි දෙන්න විකාර නැතුව. මොකද දඩේ ලොකුයි දෙකම නැති නිසා, උසාවි දැම්මොත් විස්තර අහන්නෙ නෑ, වැරදිද නිවැරදිද, වැරදී කීවා දඩේ කිව්වා ගෙව්වා ආවා. සමහර වෙලාවට බංකුවෙන් නැගිටින්න වෙන්නෙත් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    හොඳ වැඩේ. වැරුද්ද උඹේ. තමන්ගේ වාහෙන ඉන්ශුවරන්ස් එක ආදයම් බලපත්තරේ එක්ස්පයර් වෙලා තමුන් දන්නේ නෑ කියන්නේ මොන තරම් නොසැළකිලිමත් ජීවිතයක් ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    මයිනයි මල්ලියි පවුලයි හදපු රට තමා බන්
    නීතියට වැඩ කල එකද OIC ගෙ වැරැද්ද? හරියට කලා නම් වාහනේ පාරට දාන්න දෙන්නත් බෑ රක්ශනේ නැතුව, හදන් එනකම් වාහනේ පොලීසියෙ තියන්න පුළුවන්. ඔය කියන කතාව සාදාරණයි කීයක් හරි අරන් යැව්වනම්.
     
    AnuradhaRa

    Well-known member
  • අපි පොර ටෝක් දුන්නට උඹෙ හිතේ වේදනාව තේරෙනව මචං

    එක අතකට අල්ලසක් ගෙවල හරි ගොඩදාගන්න එක අපිටමයි, බං වාසි :yes: උසාවි වල රස්තියාදු වෙනව කියන්නෙ වහ
     
    • Sad
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    mm mage ekaparak driving license eka expire wela. colombo wala alluwa parayek.. expire wela 1month wage. mn danneth na.
    gan kariya dadayak liyannamai haduwe. mn 1000k deela nahen adala shape kara...

    ape waradda wena rataka nm excuse ekak denwa.ape huttala wawan kannane hadanne. itn api kochchara kiwath oota wadak na bn..
    oota ooge daily gana hoya gnna one :lol:
    කොහෙද බන් ඒ එස්කියුස් දෙන රට? අප්‍රිකාවෙ ඉන්දියාවෙ වගේ නම් පුළුවන්, කොලයක් දික් කරල කරගෙනත් තියෙනව. අනිත් හොඳ රටවල නම් මොන ජාතියෙ එස්කියුස් එකක්ද ඉන්ශුවරන්ස් DMT නැති වාහනේකට ලැබෙන්නෙ? රටවල් 2ක නම් දෙකක් කියපන් බලන්න.

    අපි පොර ටෝක් දුන්නට උඹෙ හිතේ වේදනාව තේරෙනව මචං

    එක අතකට අල්ලසක් ගෙවල හරි ගොඩදාගන්න එක අපිටමයි, බං වාසි :yes: උසාවි වල රස්තියාදු වෙනව කියන්නෙ වහ
    මේක ඇත්ත, දැන්මම සාජන් කෙනෙක් අල්ලල, නඩු පොතේ ලියන්න කලින් කරන දෙයක්. ඔය දින දාගන්න කියන්නෙ උන් තාම ලියල නෑ, හෙට අනිද්ද ලියාවී. ඉක්මන් කරල කර ගන්න
    ------ Post added on Aug 22, 2024 at 10:54 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Breaking Bad GIF
     
    AnuradhaRa

    Well-known member
  • මේක ඇත්ත, දැන්මම සාජන් කෙනෙක් අල්ලල, නඩු පොතේ ලියන්න කලින් කරන දෙයක්. ඔය දින දාගන්න කියන්නෙ උන් තාම ලියල නෑ, හෙට අනිද්ද ලියාවී. ඉක්මන් කරල කර ගන්න
    @candid මේ වැඩේ කරපං

    තනියම යන්න එපා දැං. තව කවුරුහරි එක්ක යන්න. එතකොට හිතටත් ෆිට්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.

    ඒ කියන්නෙ උසාවි දාන්නෙ නැතුව උවමනාවෙන්ම පරක්කු කරනවාද?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Cant help now. Courts will cost you. Easier way out is to bottle down your instincts for decency, upbringing, righteousness and pay the monkey his bribe now and make sure to vote for a candidate that can bring change in the next elections. Thats ALL what we can do
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඒ කියන්නෙ උසාවි දාන්නෙ නැතුව උවමනාවෙන්ම පරක්කු කරනවාද?
    නෑ බන්, උන් ඔය අල්ලන් එන එන ඒවා එදාම පොතේ ලියන්න බෑ, වෙලාවක් නෑ, හෙන විස්තරයක් තියෙනවනෙ, ඉතින් ඩියුටි අස්සෙ ඉඩ තියෙන වෙලාවට තමයි ලියන්නෙ. ඔය අස්සට අනිත් නඩුත් එනවනෙ. ඔය පොතේ ලිය ලිය ඉන්න එකට දවසක් දෙකක් යනව. හදිසි නම් එවෙලෙ කියල ලියවගෙන උසාවි දාගන්න පුළුවන්, මම එහෙම කරගෙන තියෙනව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕකට දඩ නෑ
    කෙලින්ම උසාවි.

    උබට තිබුනෙ එ වෙලාවෙම දඩෙකට ටොක් කරගන්න.
    දැන් උනත් බැරි වෙන එකක් නෑ.

    එහෙම කැමති නත්නන්, ලොයර් කෙනෙක් අල්ලගෙන උසාවි පලයන්.
    වරද පිලිගත්ත, දඩෙ ගෙව්ව.

    ඔව ක්‍රිමිනල් කෝඩ් නෙවෙ, පොලිස් රිපොට් වල වදින්නෙ නෑ.
    ලොකු දෙයක් නෙවෙ.

    මටත් ඕක වෙල තියනව ඉන්ශුවගන්ස් එකට.
    මම එ වෙලාවෙම තර්ඩ් පාටියක් හදන් ගිහිල්ල පෙන්න්ල ලයිසන් එක ගත්ත.

    ඉන්ශුරනස් නැතුව පාරෙ යන්න බෑ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? .
    2. අපි කාටද මේවා කියන්නේ.
    1. උඹලා-අපි දීපු චන්ද අනුව බලයට ආපු දේසපාලුවො තමයි මේ නිලධාරින්ව පත් කරන්නෙ.
    2. හොඳ පාලකයෙක් පත් කරලා ඌට කියහං

    දැනට ශේප් එකක් දාගන්න බලපන් තියෙන කන්ටැක්ට් වලින්. ගූ ගොඩේ චීස් හොයන්න එපා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    Cant help now. Courts will cost you. Easier way out is to bottle down your instincts for decency, upbringing, righteousness and pay the monkey his bribe now and make sure to vote for a candidate that can bring change in the next elections. Thats ALL what we can do
    Are you seeking a candidate who will abolish the law itself? In this case OIC works well in his scope of law. Onlything our bugger has to find another monkey do his dirty deeds :D
     
    • Haha
    Reactions: Honda.putha

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    ඔය දෙකට උසාවි තමයි බන් . දඩයක් ලියනවනම් වෙන දඩයක් ලියන්න පුළුවන් සුළු වැරද්දක් දාල තමයි උන් ලියන්නේ .
    උසාවි දිනයක් ඉල්ලගනින් . ගිහින් අප්ඩේට් කරපු ඉන්සුරන්ස් එකයි , අලුත් කරපු අදායම් පත්රෙයි , දුම් සහතිකෙයි අරන් යමන් .
     
    • Wow
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඕකට දඩ නෑ
    කෙලින්ම උසාවි.

    උබට තිබුනෙ එ වෙලාවෙම දඩෙකට ටොක් කරගන්න.
    දැන් උනත් බැරි වෙන එකක් නෑ.

    එහෙම කැමති නත්නන්, ලොයර් කෙනෙක් අල්ලගෙන උසාවි පලයන්.
    වරද පිලිගත්ත, දඩෙ ගෙව්ව.

    ඔව ක්‍රිමිනල් කෝඩ් නෙවෙ, පොලිස් රිපොට් වල වදින්නෙ නෑ.
    ලොකු දෙයක් නෙවෙ.

    මටත් ඕක වෙල තියනව ඉන්ශුවගන්ස් එකට.
    මම එ වෙලාවෙම තර්ඩ් පාටියක් හදන් ගිහිල්ල පෙන්න්ල ලයිසන් එක ගත්ත.

    ඉන්ශුරනස් නැතුව පාරෙ යන්න බෑ.
    ලෝයර් ඕනෙත් නෑ බන්, ඕකට කොහොමත් වැරදිකරු කියල දඩේ දාගන්න එකනෙ, සමහර ලෝයර්ස් ල නම් ගාණ අඩු කරල දෙනව, ඒත් ඌටත් ගාණක් දීල එනකොට ඒකෙ ලාබයක් නෑ නෙහ