mokada une ban?අනුන්ගෙ රණ්ඩු වලට මැදිහත් වෙලා
mokada une ban?අනුන්ගෙ රණ්ඩු වලට මැදිහත් වෙලා
ඕව කතා කරල වැඩක් නෑ බංmokada une ban?
Expire wela masa dekak yanakal uba danne na kiyannema borune ban. Insurance company eken expire wenna lan una gaman sms ewanawa, call karanawa.මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක් රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
මාස දෙකක් රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල
lolc also sends a smsCelinco vip eke insuarance eka dapan un expire wenna lanwela call karala kiyanawa expire wenna yanne kiyala.
lolc also sends a sms
උඹ නේද මූව ලියපු පොලිස් කාරයා. එලකිරි එකේ කොල්ලෙක්ට ඔහොම කරපු එක වැරදී බං.Expire wela masa dekak yanakal uba danne na kiyannema borune ban. Insurance company eken expire wenna lan una gaman sms ewanawa, call karanawa.
owa kiyahan konde bandapu cheenekta
i know machanDo yourself a favor and quit LOLC insurance before you get into an accident
මේපාර වේසියො NCB දීලත් නෑ, ඇහුවාම 18% ටැක්ස් එකට කැපුනලු. ඒත් රිසිට්එ කේ කොහෙවත් NCB දුන්න කියලවත්නෑ . ඔරියන්ටල් බළු උනාට, අත දිග ඇරල NCB දෙනව. 30න් පටන් ගත්ත මගෙ එක වාහනයක් ගිය අවුරුද්දෙ විකුණද්දි 16ට බැහැල තිබ්බ. ලබන පාර සෙලින්කෝ දාන්න ඕන. එක වාහනයයි ෆුල් තියෙන්නෙ, අනිත් ඔක්කොම තර්ඩ්පාටිMalimawa dinawanna kaale hari kiyanne eka thamaමචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක් රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
ke gahanna epa yako. ahu weiඋඹ නේද මූව ලියපු පොලිස් කාරයා. එලකිරි එකේ කොල්ලෙක්ට ඔහොම කරපු එක වැරදී බං.
මේක කරපන්. මේක තමයි ලේසිම.එදාට ගිහින් වැරදිකරු කියල අදාල දඩේ ගෙවල එන්න. ලෝයර්ල අල්ලන්න එපා බොරුවට වැරැද්ද පිළිගන්න තියෙන්නෙ
Okata nam hodama wade. kurusa ponnaya Buddhists thread ekak dakkoth balu comment ekak daanawamai. 50 000 k gahala lawyer th 10 k gahanna one.දැන් OIC ද වැරදි?
හරි කෙළියක්නෙ යකෝ ඒක.
උබලට තියෙන්නෙ රනිල් රාජපක්ෂලාගෙ පට්ට පල් හොර මානසිකත්වෙම තමයි නේද? තමන් වැරැද්ද කරාට වැරදි වෙන එකෙක්![]()
සේප් එකක් දාමු ෂෑර්ke gahanna epa yako. ahu wei