මාව පොලිසියෙන් ඇල්ලුවා..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඌට ගෙදර ප්‍රශ්න ඇති බං.

    කීයක් හරි දීලා වැඩේ ක්ලෝස් කර ගනින්
     
    • Love
    Reactions: Candid-B

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,288
    2,904
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    Expire wela masa dekak yanakal uba danne na kiyannema borune ban. Insurance company eken expire wenna lan una gaman sms ewanawa, call karanawa.

    owa kiyahan konde bandapu cheenekta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    Traffic OIC ට ආයේ පාරක් කතා කරන්න උන් ඔහොම තමා නාහයෙන්ම අඩනන් ඕනේ මොනවා හරි කරලා දේ න් න කියන්න
    ඌ කියන දේ ඇහැවේ නැත්නං

    ගහපං ඌට මැරෙන්න ම
     
    • Haha
    Reactions: Candid-B

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,598
    113
    Colombo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113
    Expire wela masa dekak yanakal uba danne na kiyannema borune ban. Insurance company eken expire wenna lan una gaman sms ewanawa, call karanawa.

    owa kiyahan konde bandapu cheenekta
    උඹ නේද මූව ලියපු පොලිස් කාරයා. එලකිරි එකේ කොල්ලෙක්ට ඔහොම කරපු එක වැරදී බං.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113
    Do yourself a favor and quit LOLC insurance before you get into an accident
    i know machan :) මේපාර වේසියො NCB දීලත් නෑ, ඇහුවාම 18% ටැක්ස් එකට කැපුනලු. ඒත් රිසිට්එ කේ කොහෙවත් NCB දුන්න කියලවත්නෑ . ඔරියන්ටල් බළු උනාට, අත දිග ඇරල NCB දෙනව. 30න් පටන් ගත්ත මගෙ එක වාහනයක් ගිය අවුරුද්දෙ විකුණද්දි 16ට බැහැල තිබ්බ. ලබන පාර සෙලින්කෝ දාන්න ඕන. එක වාහනයයි ෆුල් තියෙන්නෙ, අනිත් ඔක්කොම තර්ඩ්පාටි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    Malimawa dinawanna kaale hari kiyanne eka thama
     
    • Haha
    Reactions: Candid-B

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එදාට ගිහින් වැරදිකරු කියල අදාල දඩේ ගෙවල එන්න. ලෝයර්ල අල්ලන්න එපා බොරුවට වැරැද්ද පිළිගන්න තියෙන්නෙ
    මේක කරපන්. මේක තමයි ලේසිම.
     
    • Sad
    Reactions: Candid-B

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    දැන් OIC ද වැරදි?
    හරි කෙළියක්නෙ යකෝ ඒක. 😹😹

    උබලට තියෙන්නෙ රනිල් රාජපක්ෂලාගෙ පට්ට පල් හොර මානසිකත්වෙම තමයි නේද? තමන් වැරැද්ද කරාට වැරදි වෙන එකෙක් 🙈😹😹
    Okata nam hodama wade. kurusa ponnaya Buddhists thread ekak dakkoth balu comment ekak daanawamai. 50 000 k gahala lawyer th 10 k gahanna one.