මාව හොයාගෙන CID එකෙන් ආවා.
මගෙන් කට උත්තරයක් ගන්න ඕනා කියලා මට අපරාද විමර්ශන අංශයට උදේ 10 වෙනකොට එන්න කිව්වා.. මම කිව්වා 10ට එන්න තොපි හෙලිකොප්ටර් දෙනවද නුවර ඉදන් කොලබ යන්න කියලා.. උන් ගියා ඒ ගමන..