වෙන්න ඇති බං.මම යූටියුබ් එකේ දැක්ක හින්දා ඇහුවේ.මම කොහොමත් ෆුල් ආර්ට් එකක් විදියට BJJ කරන්නෑ.මට ඕන ටික මගේ ගුරුවරයා දීලා තියෙන්නේ.මම දැම්මේ තව හොයන උං ඉන්න හින්දා උන්ට දැනගන්න.අනික මාතෝස් JKD කියලා හඳුන්වන්නේ වෙන මොකද්ද ආර්ට් එකක්.(සමහරවිට Traditional school JKD වෙන්න ඇති.මම හරියටම දන්නෑ.)මගේ මාස්ටරුත් කියලා තිබුනේ මට BJJ Black belt එකක් ගන්න එක මාර අමාරුයි සෑහෙන්න කාලයක් යනවා කියලා.අනික පොර මාකට් කරන්නේ මාස්ටර් ග්‍රේසි පරම්පරාව.උඹ දන්නවා ඇතිනේ BJJ වලට ග්‍රේසි පරම්පරාව ෆේමස් කියලත්.මාස්ටර් ඩෑන් ඉනසෙන්තෝ කියන්නේ Traditional JKD වලටත් අදාල කෙනෙක් නේද බං.මට කිව්වේ සෑහෙන්න ඉස්සර මාස්ටර් Mark Stewart.(මගේ මාස්ටරුත් කියලා තියෙනවා).අපි අයිතිවෙන්නේ මාස්ටර් Ted Wong Generation එකට.පොත් ලියන්නෙ ඉතිහාසය / theory ගැනනෙ (මම ඔය පොත කියවල නෑ) පොත් නම් ලියන්න අපිටත් බැරියැ මොකෝ ඔව්වා චීන්නු කියවන එකක් කියලද ඕවා වැරදියි කියන්න. අන්දයට අලිය ගැන කිව්වා වගේ තමයි
( උබ ඔච්චර කියන හින්දා google කරලත් බැලුවා internal art කියල තමයි තියෙන්නෙ )
ඊලගට මාතෝස් - පොර හිටියා කාලයක් ප්රෙමිල් නවීන්ද්‍ර සීෆු ගාව 2011-12 කාලෙ වගෙ වෙන්න ඕන. එහෙදි කලේ wing chun ඒත් පොර එක grading එකක්වත් කලේ නෑ. පොර එතනින් අයින්වෙලා පන්ති කරන්න පටන් ගත්තා. සාමන්‍යයෙන් bjj black බෙල්ට් එකක් දෙන්නෙ අවුරුදු 10ක් විතර training කලාට පස්සෙ (මම කියන්නෙ machado family එකේ විදිහ )dan insanto මාස්ටටත් ඒවගේ කාලයක් කාලයක් ගියාලු මාතෝස් ඊට කලින් ගත්ත කියන්නෙ ඉතින් හිතාගනින්කො talent එක. මගෙ sensei කියන විදිහට නම් මිනිහ කරල තියෙන්නෙ luta livre මිසක් bjj නෙමෙයි ඔය දෙකේ සමානකම් වෙනස්කම් තියනවා. ලන්කාවෙ bjj blue belt holders ල නම් 3-4ක් ඉන්නවා හැබැයි එතනත් මන් කිව්ව ප්‍රශ්නෙ තියනවා professional level එකේ bjj අය මන් දන්නෙ එක්කෙනයි අනෙක් අය පොඩි කාලයක් training වෙලා affiliation ගත්ත අය.
මම කිව්වේ මචං මට මතක හැටියට.සමහරවිට අර පොතේ තිබුනේ හරි එක වෙන්න පුළුවං ඈ...