7 years experience and I have a degree (BCSc - Bachelor of Computer Science) from UCSC.
That's the power of goverment degrees over private degrees....

7 years experience and I have a degree (BCSc - Bachelor of Computer Science) from UCSC.

duka thamaගැනිගෙ දැවැද්දට පින් සිද්ද වෙන්න දැන් ටිකක් වියාපාරෙ ඔලුව උස්සලා තියනවා, හැබැයි ගැනි ගන්න කලින් ලක්සෙට වඩා මාසෙට හෙව්වා ඒත් දැන් ඔක්කොම account පර්පාලනය පෙටිකොට් ගවන්මන්ට් එකෙන් නිසා, ඉදලා හිටලා සරමක් කමිසයක් ගන්න සල්ලි ටිකක් හම්බවෙනවා.. කන්නත් දීලා ආයෙ සල්ලි මොකටද කියලා තමා උන්දැ කියන්නෙ..![]()

ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,duka thama![]()
කට අැරපිය දාන්න රුපියල් 10 කාසියක්වත්..........කියපු කතාවට.......ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,


, NO degree, Only Few Diplomas,
පිට රට ගිහින් හොයනවට වඩා මෙහෙම ඉදන් හොයන එක හොදයි කියල හිතුනා. DAILY ජොබ් එකක් තිබ්බා, හැබැයි එකෙන් මාසෙකට හම්බ උනේ 50,000යි
, එක මදි නිසා online තමා වැඩිපුරම හම්බ කොරනවා
, ඒ වගේම තව පොඩි පොඩි ව්‍යාපාර ටිකක් කරනවා..(200% නීත්‍යානුකූල).. 




ඔතන තමා කොල්ලෝ වැරැද්ද ගන්න තැන.. මට තියෙන්නේ WORKING EXPERIANCE එක.. FRESH GRADUATE කෙනෙක්ට තියෙන්නේ මතක සහතිකයක්.. ඒ වගේම කෙලින්ම මට මේ මුදල ඕනේ කියල ඉල්ලන්න විදිහක් නැහැ..pissu hadei degree aran out una untath trainee wala 20k wath na uba magulak dala![]()




JUST SAID...) IF YOU WAN'T SOMETHING ..GO GET EM...job eka higakema, monthly income depends on the way of begging
work karanne pitarata, Can $ 12,000 per month
ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,


![]()
මම Aus වල ඉන්නෙ මචං. දන්නවනෙ, Cleaning තමා එහේ job එක...... කොහොමත් මාසෙට $4000+ (Rs 500,000ක් විතර) සෙට් වෙනවා....


