දාපන් දෙයියො දැන් තියන හැටියට රුපියල් 10ත් වටිනවා අප්පා..කට අැරපිය දාන්න රුපියල් 10 කාසියක්වත්..........කියපු කතාවට.......
ගැහැනුන් නැත විශ්වාස.. මගේම ගෙදර මම සේවකය..hah. gani business partner da. yako nikan business partnerlath oita wada ekinekawa wishwasa karanawane.![]()

බුලත් විට කඩේ ආදායම ඔබට කොන්දක් සපයනු ඇත හවුල් බිස්නස් වලට කොටියට වඩා..මමත් එවෑනිම ආයොජනයක් කිරිමට සිටියෙමි..නමුත් ඔබට සිදුවු දෙය දෑනගත්විට මොනවා නෑති උනත් බුලත්විට කඩයකින් ලෑබෙන ආදායම සෑපයි කියා සිතෙයි..

මගේ ශෝස්, ඊවන්ට්ස් මේවගේ නෙවෙයි.. New Look, After Shock, Scarlet, Elle, Being Human Campaign, Kappa වගේ බ්රෑන්ඩ් වලටයි මම ගොඩක්ම වැඩ කරන්නේ... මේවගේ ඒව ඕනතරම් කරලා තියෙනවා... අනික මම ඩුබයි විතරක්ම නෙවෙයි නිව්යෝර්ක්, ඇමස්ටර්ඩැම්,බර්මිංහැම්,සෝල්,රෝම් වගේ තැන්වල ඊවන්ට්ස් ඕනතරම් කරලා තියෙනවා... මම කරන ඊවන්ට්ස් උඹ දැක්කොත් මෙහෙම කියන්නේ නෑ...![]()
1 - 130 අතර . ඉඩම් හිමි වැවිලිකරු ( තේ ) අක්කර 8 යි . අමතරව කරාබු සහ ගම්මිරිස් . එතකොට අද්දයම සමහර දවස් වල වැඩි වෙනවා 3 +++

උබට නංගිලා එහෙම නැද්ද බං ?

පලයන් යකො යන්ඩ තොපිට කොහෙද Kappa එකෙන් ඊවන්ට්ස්,ශෝස් දෙන්නේ පුලුවන් නම් කරපු එකක පොටො දාපන්
මගේ ශෝස්, ඊවන්ට්ස් මේවගේ නෙවෙයි.. New Look, After Shock, Scarlet, Elle, Being Human Campaign, Kappa වගේ බ්රෑන්ඩ් වලටයි මම ගොඩක්ම වැඩ කරන්නේ... මේවගේ ඒව ඕනතරම් කරලා තියෙනවා... අනික මම ඩුබයි විතරක්ම නෙවෙයි නිව්යෝර්ක්, ඇමස්ටර්ඩැම්,බර්මිංහැම්,සෝල්,රෝම් වගේ තැන්වල ඊවන්ට්ස් ඕනතරම් කරලා තියෙනවා... මම කරන ඊවන්ට්ස් උඹ දැක්කොත් මෙහෙම කියන්නේ නෑ...![]()

රත්තරං;15321963 said:මෙතන දාලා තියෙන ඒවා 90%ක්ම බොරු. ඔය රිසාල්ට් වල සමහර නම් තියෙන අය PM කරලා අහනවා මේකයි තත්වේ අයියේ, මෙහෙමයි වෙලා තියෙන්නේ, හිතාගන්න බැරුවයි ඉන්නේ මොකෝ කරන්නේ කියලා. ඊට පස්සේ අමතක වෙලා මේවට තව්සන්ඩ් ටෝක් දානවා.
![]()

යමක් කමක් තියෙන උන් කිය කිය ඇවිදින්නෙ නෑ කොහොමත්උබට නංගිලා එහෙම නැද්ද බං ?

ඉන්නවා ඉන්නවා , 1 ක් , එයාට දෙන්නේ නෑ බන් මේවා , මේවා මගේ , මට නංගි කෙනක් සෙට් කරපන් 
business eka digital printing da?