මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

මාසේ පඩිය රුපියල

  • Total voters
    89
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙක කට්ටියගෙ ආදායම බලද්දි නම් අපෙ රට "ආසියාවෙ ආශ්චර්වය" වෙලා ඉවරයි වගෙ බන්....වෑඩි හරියක් ඉන්නෙ ලක්ශ 2 ට වඩා ගන්න අයනෙ???

    මේ කේතුමතී නුවරයි...!

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොටියට

    කට අැරපිය දාන්න රුපියල් 10 කාසියක්වත්..........කියපු කතාවට.......
    දාපන් දෙයියො දැන් තියන හැටියට රුපියල් 10ත් වටිනවා අප්පා..

    hah. gani business partner da. yako nikan business partnerlath oita wada ekinekawa wishwasa karanawane.:dull::dull:
    ගැහැනුන් නැත විශ්වාස.. මගේම ගෙදර මම සේවකය.. :P

    මමත් එවෑනිම ආයොජනයක් කිරිමට සිටියෙමි..නමුත් ඔබට සිදුවු දෙය දෑනගත්විට මොනවා නෑති උනත් බුලත්විට කඩයකින් ලෑබෙන ආදායම සෑපයි කියා සිතෙයි..:rolleyes::lol::lol:
    බුලත් විට කඩේ ආදායම ඔබට කොන්දක් සපයනු ඇත හවුල් බිස්නස් වලට කොටියට වඩා.. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙතන දාලා තියෙන ඒවා 90%ක්ම බොරු. ඔය රිසාල්ට් වල සමහර නම් තියෙන අය PM කරලා අහනවා මේකයි තත්වේ අයියේ, මෙහෙමයි වෙලා තියෙන්නේ, හිතාගන්න බැරුවයි ඉන්නේ මොකෝ කරන්නේ කියලා. ඊට පස්සේ අමතක වෙලා මේවට තව්සන්ඩ් ටෝක් දානවා.

    :lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මගේ ශෝස්, ඊවන්ට්ස් මේවගේ නෙවෙයි.. New Look, After Shock, Scarlet, Elle, Being Human Campaign, Kappa වගේ බ්‍රෑන්ඩ් වලටයි මම ගොඩක්ම වැඩ කරන්නේ... මේවගේ ඒව ඕනතරම් කරලා තියෙනවා...
    අනික මම ඩුබයි විතරක්ම නෙවෙයි නිව්යෝර්ක්, ඇමස්ටර්ඩැම්,බර්මිංහැම්,සෝල්,රෝම් වගේ තැන්වල ඊවන්ට්ස් ඕනතරම් කරලා තියෙනවා... මම කරන ඊවන්ට්ස් උඹ දැක්කොත් මෙහෙම කියන්නේ නෑ...:P

    අල්ලට පිටින් යන්න එපා මචන්. ලොක්කා කිව්වා වගේම ගෑනු කුනු මලුවගේ කලු පාටින් ඔතලා තියපන්.. අය්යූඌඌ අල්ලා තරහවෙයි. අන්තිමට කොනත් නෑ. අල්ලත් නෑ..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    1 - 130 අතර . ඉඩම් හිමි වැවිලිකරු ( තේ ) අක්කර 8 යි . අමතරව කරාබු සහ ගම්මිරිස් . එතකොට අද්දයම සමහර දවස් වල වැඩි වෙනවා 3 +++
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මිත්‍රවරුනි උබල අහු වෙන්න එපා මු ආදායම් බඩු එකෙන්

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    1 - 130 අතර . ඉඩම් හිමි වැවිලිකරු ( තේ ) අක්කර 8 යි . අමතරව කරාබු සහ ගම්මිරිස් . එතකොට අද්දයම සමහර දවස් වල වැඩි වෙනවා 3 +++

    උබට නංගිලා එහෙම නැද්ද බං ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    හෙට කි දෙනෙකුගේ ගෙවල් වලට ආදායම් බද්දෙන් එයිද පුටෙ
    කුක්කු බබා කොමිස් එකත් අරන් මාරු
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    පඩිය 127,000 ලංකාවෙම තමා වැඩ කරන්නේ. ලක්ෂ 98ක් බැංකුවට ගෙවන්න තියෙනවා. මාසෙ වාරිකේ ගෙව්වම ඉතින් 31000යි ඉතුරු :lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මගේ ශෝස්, ඊවන්ට්ස් මේවගේ නෙවෙයි.. New Look, After Shock, Scarlet, Elle, Being Human Campaign, Kappa වගේ බ්‍රෑන්ඩ් වලටයි මම ගොඩක්ම වැඩ කරන්නේ... මේවගේ ඒව ඕනතරම් කරලා තියෙනවා...
    අනික මම ඩුබයි විතරක්ම නෙවෙයි නිව්යෝර්ක්, ඇමස්ටර්ඩැම්,බර්මිංහැම්,සෝල්,රෝම් වගේ තැන්වල ඊවන්ට්ස් ඕනතරම් කරලා තියෙනවා... මම කරන ඊවන්ට්ස් උඹ දැක්කොත් මෙහෙම කියන්නේ නෑ...:P
    පලයන් යකො යන්ඩ තොපිට කොහෙද Kappa එකෙන් ඊවන්ට්ස්,ශෝස් දෙන්නේ පුලුවන් නම් කරපු එකක පොටො දාපන්:lol::lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;15321963 said:
    මෙතන දාලා තියෙන ඒවා 90%ක්ම බොරු. ඔය රිසාල්ට් වල සමහර නම් තියෙන අය PM කරලා අහනවා මේකයි තත්වේ අයියේ, මෙහෙමයි වෙලා තියෙන්නේ, හිතාගන්න බැරුවයි ඉන්නේ මොකෝ කරන්නේ කියලා. ඊට පස්සේ අමතක වෙලා මේවට තව්සන්ඩ් ටෝක් දානවා.

    :lol::lol::lol::lol::lol:

    :lol::lol: යමක් කමක් තියෙන උන් කිය කිය ඇවිදින්නෙ නෑ කොහොමත්
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    උබට නංගිලා එහෙම නැද්ද බං ?

    :lol::lol: ඉන්නවා ඉන්නවා , 1 ක් , එයාට දෙන්නේ නෑ බන් මේවා , මේවා මගේ , මට නංගි කෙනක් සෙට් කරපන් :P