මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

මාසේ පඩිය රුපියල

  • Total voters
    89
  • Poll closed .

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම ලංකාවේ කක්කුස්සි සුද්ද කරනවා ... කොහොමත් අතට epf එහෙම කපිල 200000 වත් එනවා :)
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    meka dapu eka lankawe nemaida inne yakoo poll eka patan gannema 100,000 lankawe keeyen keedenada yakoo occhara padiganne masekata.... :lol:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    meka dapu eka lankawe nemaida inne yakoo poll eka patan gannema 100,000 lankawe keeyen keedenada yakoo occhara padiganne masekata.... :lol:

    මේ පොල් එක දැන්මේ හැමෝටම නෙමේ බන් , 100,000 වැඩියෙන් පඩි ගන්න උන්ට , ත්‍රෙඩ් topic එක බලපන් :yes:
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    I think you should change the criteria.

    100k-200k
    200001-300k
    300001-400k
    400001-500k
    500001-600k
    600001-800k
    800001-1000k
    1000k and above

    As you see already 51% over 200k. and most of overseas professionals above $ 4k.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මොන පඩි ද බන් දෙන දේ කාල කියන දේ කරගෙන ඉන්න මිනිස්සු :(
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේ පොල් එක දැන්මේ හැමෝටම නෙමේ බන් , 100,000 වැඩියෙන් පඩි ගන්න උන්ට , ත්‍රෙඩ් topic එක බලපන් :yes:
    sorryyyyyyy
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගිය මාසෙ නම් 200,000ක විතර පඩි තියෙන තැනක වැඩ කරා:yes:
    කොහෙද එක දවසක් අම්මා උදේම ඇහැරෙව්වනෙ:(
    එදා වෙලාවට කලින් ඕෆ් උනා කියල බොසා මාව එලෙව්වා බන්:frown::(
    දැන් ඒ ජොබ නෑ:sorry::(
    මේ මාසෙ ඉඳල අලුත් තැනක වැඩ කරේ:yes::)එතන බර පඩි අතනට වඩා:cool::yes:
    කරුමෙ කියන්නෙ එතනිනුත් එලෙව්වා බන් එක දවසක් පරක්කු වෙලා වැඩට ආවා කියල:growl::frown::(
    කොහෙද එදා නිදාගන්න පරක්කු උනානෙ බන් මළ ගෙදරක ගියපු නිසා:angry:
    දැන් ඉතින් ජොබ් නෑ:no: පඩි නෑ :no:ගෙදර තමා
    :dull::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගැනිගෙ දැවැද්දට පින් සිද්ද වෙන්න දැන් ටිකක් වියාපාරෙ ඔලුව උස්සලා තියනවා, හැබැයි ගැනි ගන්න කලින් ලක්සෙට වඩා මාසෙට හෙව්වා ඒත් දැන් ඔක්කොම account පර්පාලනය පෙටිකොට් ගවන්මන්ට් එකෙන් නිසා, ඉදලා හිටලා සරමක් කමිසයක් ගන්න සල්ලි ටිකක් හම්බවෙනවා.. කන්නත් දීලා ආයෙ සල්ලි මොකටද කියලා තමා උන්දැ කියන්නෙ.. :confused::confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැනිගෙ දැවැද්දට පින් සිද්ද වෙන්න දැන් ටිකක් වියාපාරෙ ඔලුව උස්සලා තියනවා, හැබැයි ගැනි ගන්න කලින් ලක්සෙට වඩා මාසෙට හෙව්වා ඒත් දැන් ඔක්කොම account පර්පාලනය පෙටිකොට් ගවන්මන්ට් එකෙන් නිසා, ඉදලා හිටලා සරමක් කමිසයක් ගන්න සල්ලි ටිකක් හම්බවෙනවා.. කන්නත් දීලා ආයෙ සල්ලි මොකටද කියලා තමා උන්දැ කියන්නෙ.. :confused::confused::confused:
    අහෝ ඛේදයකි......
    මළ ම ඛේදයකි...........:nerd::(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගැනිගෙ දැවැද්දට පින් සිද්ද වෙන්න දැන් ටිකක් වියාපාරෙ ඔලුව උස්සලා තියනවා, හැබැයි ගැනි ගන්න කලින් ලක්සෙට වඩා මාසෙට හෙව්වා ඒත් දැන් ඔක්කොම account පර්පාලනය පෙටිකොට් ගවන්මන්ට් එකෙන් නිසා, ඉදලා හිටලා සරමක් කමිසයක් ගන්න සල්ලි ටිකක් හම්බවෙනවා.. කන්නත් දීලා ආයෙ සල්ලි මොකටද කියලා තමා උන්දැ කියන්නෙ.. :confused::confused::confused:

    :eek::eek::sorry: