මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?

AnuradhaRa

Well-known member
  • අපේ බිල මාසෙකට කිලෝවොට් පැය 150 ක් විතර

    මාසෙට පැය තියෙනව 720

    150/720 = 0.21KWh = 210Wh

    ඒ කියන්නෙ අපේ ගෙදර පැයකට යුනිට් 0.21 ක් පුච්චනව

    මාසයක් පුරාවට වොට් 210 බල්බ් එකක් දාල තිබුන වගේ
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අපේ බිල මාසෙකට කිලෝවොට් පැය 150 ක් විතර

    මාසෙට පැය තියෙනව 720

    150/720 = 0.21KW = 210W

    ඒ කියන්නෙ අපේ ගෙදර කොයි වෙලාවෙත් වොට් 210 ක් ක්ෂමතාමයකින් විදුලිය පරිභෝජනය කරනව = 0.21 kw ක්ෂමතාවයක්

    එතකොට 40kw ක පැනල් එකකින් ගමකට කරන්ට් දෙන්න පුලුවන් 😅 මට වැරදුණාද?

    Solar panel walin rata power generate karanne ba ne
     

    AnuradhaRa

    Well-known member
  • Maximum Solar per unit price currently at Rs48/kwh. To get 100,000 you need around 2100 Kwh(Units) per month. Thats 70 kwh per day. 1KW panels generate about 4Kwh per day as an average. So you'll need around 70/4 = 17.5 = 20kw solar system.
    දවසට යුනිට් 70 ක් :shocked:
    ගෙවල් දහයකට කරන්ට් එක දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අපේ බිල මාසෙකට කිලෝවොට් පැය 150 ක් විතර

    මාසෙට පැය තියෙනව 720

    150/720 = 0.21KW = 210W

    ඒ කියන්නෙ අපේ ගෙදර කොයි වෙලාවෙත් වොට් 210 ක් ක්ෂමතාමයකින් විදුලිය පරිභෝජනය කරනව = 0.21 kw ක්ෂමතාවයක්

    එතකොට 40kw ක පැනල් එකකින් ගමකට කරන්ට් දෙන්න පුලුවන් 😅 මට වැරදුණාද?
    අපිට ටිකක් ඕක ගැන කියල දියන්. එතකොට යුනිට් එකක් කියන්නෙ කොච්චරක්ද ?
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • අපිට ටිකක් ඕක ගැන කියල දියන්. එතකොට යුනිට් එකක් කියන්නෙ කොච්චරක්ද ?
    කිලෝවොට් පැය එකක් - යුනිට් එකයි

    වොට් 1000ක උපකරණයක් පැයක් වැඩ කරන්න යන කරන්ට් එක = යුනිට් 1 යි

    එහෙම නැත්තං වොට් 500 උපකරණයක් පැය දෙකක් වැඩ කරන්න යන කරන්ට් එක

    1000 x 1 = 500 x 2 = යුනිට් එකක්

    වොට් ගණනින් කියන්නෙ කරන්ට් එක වැය වෙන රේට් එක, සීඝ්‍රතාවය

    කිලෝවොට් පැය වලින් කියන්නෙ එහෙම වැය වෙච්ච මුළු විදුලි ශක්තිය

    තත්පරයට මීටර් 5 වේගෙකින් යන කෙනා පැයකට කොච්චර දුර යනවද වගේ තමා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    කිලෝවොට් පැය එකක් - යුනිට් එකයි

    වොට් 1000ක උපකරණයක් පැයක් වැඩ කරන්න යන කරන්ට් එක = යුනිට් 1 යි

    එහෙම නැත්තං වොට් 500 උපකරණයක් පැය දෙකක් වැඩ කරන්න යන කරන්ට් එක

    1000 x 1 = 500 x 2 = යුනිට් එකක්

    වොට් ගණනින් කියන්නෙ කරන්ට් එක වැය වෙන රේට් එක, සීඝ්‍රතාවය

    කිලෝවොට් පැය වලින් කියන්නෙ එහෙම වැය වෙච්ච මුළු විදුලි ශක්තිය

    තත්පරයට මීටර් 5 වේගෙකින් යන කෙනා පැයකට කොච්චර දුර යනවද වගේ තමා
    එතකොට අපිට මාසෙකට යුනිට් 50ක් යනව නම් ඒ කියන්නෙ අපි එකතුවක් විදිහට වොට් 1000ක සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් උපකරණ පැය 50ක් පාවිච්චි කරලද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එතකොට අපිට මාසෙකට යුනිට් 50ක් යනව නම් ඒ කියන්නෙ අපි එකතුවක් විදිහට වොට් 1000ක සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් උපකරණ පැය 50ක් පාවිච්චි කරලද ?
    ඔව්
    වොට් 1000 = කිලෝවොට් 1 යි
    මුළු මාසෙටම පැය 720 ක් තියෙනව
    මාසෙ යුනිට් ගාන 150 යි නම්

    එතකොට පැයකට අපි කරන්ට් එක පුච්චල තියෙනව 150/720 = යුනිට් 0.21 ක්
     
    Last edited:
    • Love
    Reactions: Candid-B