මාසෙට ලක්ශයක් වගේ ආදායමක් ගන්න Kw කීයක පැනල් ගහන්න ඕන වේද ?
අපේ බිල මාසෙකට කිලෝවොට් පැය 150 ක් විතර
මාසෙට පැය තියෙනව 720
150/720 = 0.21KW = 210W
ඒ කියන්නෙ අපේ ගෙදර කොයි වෙලාවෙත් වොට් 210 ක් ක්ෂමතාමයකින් විදුලිය පරිභෝජනය කරනව = 0.21 kw ක්ෂමතාවයක්
එතකොට 40kw ක පැනල් එකකින් ගමකට කරන්ට් දෙන්න පුලුවන්මට වැරදුණාද?
40kw පැනල් එකක් දවසට පැය 10 ක් කියල හිතුවොත්Solar panel walin rata power generate karanne ba ne

දවසට යුනිට් 70 ක්Maximum Solar per unit price currently at Rs48/kwh. To get 100,000 you need around 2100 Kwh(Units) per month. Thats 70 kwh per day. 1KW panels generate about 4Kwh per day as an average. So you'll need around 70/4 = 17.5 = 20kw solar system.
අපිට ටිකක් ඕක ගැන කියල දියන්. එතකොට යුනිට් එකක් කියන්නෙ කොච්චරක්ද ?අපේ බිල මාසෙකට කිලෝවොට් පැය 150 ක් විතර
මාසෙට පැය තියෙනව 720
150/720 = 0.21KW = 210W
ඒ කියන්නෙ අපේ ගෙදර කොයි වෙලාවෙත් වොට් 210 ක් ක්ෂමතාමයකින් විදුලිය පරිභෝජනය කරනව = 0.21 kw ක්ෂමතාවයක්
එතකොට 40kw ක පැනල් එකකින් ගමකට කරන්ට් දෙන්න පුලුවන්මට වැරදුණාද?
කිලෝවොට් පැය එකක් - යුනිට් එකයිඅපිට ටිකක් ඕක ගැන කියල දියන්. එතකොට යුනිට් එකක් කියන්නෙ කොච්චරක්ද ?
එතකොට අපිට මාසෙකට යුනිට් 50ක් යනව නම් ඒ කියන්නෙ අපි එකතුවක් විදිහට වොට් 1000ක සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් උපකරණ පැය 50ක් පාවිච්චි කරලද ?කිලෝවොට් පැය එකක් - යුනිට් එකයි
වොට් 1000ක උපකරණයක් පැයක් වැඩ කරන්න යන කරන්ට් එක = යුනිට් 1 යි
එහෙම නැත්තං වොට් 500 උපකරණයක් පැය දෙකක් වැඩ කරන්න යන කරන්ට් එක
1000 x 1 = 500 x 2 = යුනිට් එකක්
වොට් ගණනින් කියන්නෙ කරන්ට් එක වැය වෙන රේට් එක, සීඝ්‍රතාවය
කිලෝවොට් පැය වලින් කියන්නෙ එහෙම වැය වෙච්ච මුළු විදුලි ශක්තිය
තත්පරයට මීටර් 5 වේගෙකින් යන කෙනා පැයකට කොච්චර දුර යනවද වගේ තමා
ඔව්එතකොට අපිට මාසෙකට යුනිට් 50ක් යනව නම් ඒ කියන්නෙ අපි එකතුවක් විදිහට වොට් 1000ක සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් උපකරණ පැය 50ක් පාවිච්චි කරලද ?