මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Ubath kaluinam Wfiethuth a wagenam podi ekath ehema una eka gana baya wenna epa...sudu unanan thama baya wenna oona....Ehema unanam ithin wate pite inna sudu porawal gana tikak hoyala balnna wenawa...
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මෙහෙමයි බන්. ඉපදෙනකොට ළමයි කොහොමත් සුදුයි. හැබැයි කන් දෙක හරි පාට තියෙනවලු ඉප දෙද්දී. එක නිසා කන් දෙක බලල පාට තීරණය කරන්න කියල කියන්නේ.

    කකුල් බන් පොඩි ළමයින් ගේ කොහොමත් කලුයි. උබල දෙන්න සුදුයි ද? එහෙම නම් ලොකු වෙද්දී පාට පොඩ්ඩක් එවි.
    එහෙමත් නැත්තන් උබලගේ අම්මල හෝ ආච්චිඅම්මලගේ පාට බලපන්. පරම්පරාවක් පන්නල ජානමය සමානකම් එනවා. ඒ කිව්වේ උබ වගේ වෙන්නේ නැතුව උබේ අම්ම වගේ නැත්තන් උබේ wife ගේ අම්ම හෝ තාත්තාවගේ වෙන්න පුළුවන්. ඒවාට කියන්නේ නිලීන ලක්ෂණ කියල.

    අනික මචන් end of the day ඔය උබේ ලේ මස් වලින් හදුනා ළමය. පාට ගෙන නොහිත ආදරේ කරපන්. දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් වගේම වගකීමක්. හමේ පාට කියන්නේ වෙදගත් දෙයක් නෙමෙයි.

    :yes:
    :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉපදෙනකොට රෝස/රතු වෙලා හිටිය නම් කළු වෙනවා..
    කළු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි..
    පාටක් ගැන තැවෙන්නෙ නූගත් කමටයි..
    වත්තේ වැඩ කරන කොලූ.. නමත් කළු හමත් කළු..
    අහසේ පාවෙන කුළු වැහි වළාකුළු..
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මෙහෙමයි බන්. ඉපදෙනකොට ළමයි කොහොමත් සුදුයි. හැබැයි කන් දෙක හරි පාට තියෙනවලු ඉප දෙද්දී. එක නිසා කන් දෙක බලල පාට තීරණය කරන්න කියල කියන්නේ.

    කකුල් බන් පොඩි ළමයින් ගේ කොහොමත් කලුයි. උබල දෙන්න සුදුයි ද? එහෙම නම් ලොකු වෙද්දී පාට පොඩ්ඩක් එවි.
    එහෙමත් නැත්තන් උබලගේ අම්මල හෝ ආච්චිඅම්මලගේ පාට බලපන්. පරම්පරාවක් පන්නල ජානමය සමානකම් එනවා. ඒ කිව්වේ උබ වගේ වෙන්නේ නැතුව උබේ අම්ම වගේ නැත්තන් උබේ wife ගේ අම්ම හෝ තාත්තාවගේ වෙන්න පුළුවන්. ඒවාට කියන්නේ නිලීන ලක්ෂණ කියල.

    අනික මචන් end of the day ඔය උබේ ලේ මස් වලින් හදුනා ළමය. පාට ගෙන නොහිත ආදරේ කරපන්. දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක් වගේම වගකීමක්. හමේ පාට කියන්නේ වෙදගත් දෙයක් නෙමෙයි.

    :yes:
    :yes:
    Thanks machan...:sorry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අනේ...... මගේ දුවත් කවදහරි එහෙම වෙයි......... :( :(:( කලු සිංහලයෙක්නෙ..... :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් food නිසා වෙන්නැති!:P:Pනැත්නම් උබ ලස්සන ඇති!:rolleyes:

    උබ දෙයියෙක් බං .......:love::love::love: මම food කතාව සුට්ටක් එහෙමෙහෙ කරලා උබේ කතාව වයිෆ්ට ෆෝවර්ඩ් කරා.......... :love::love::lol:

    සතියට සැරයක් කම්මැලි හිතුනහම අවුස්සගන්න කතාවක් තමයි ළමයි කවුරුවගේද කියන එක. :P
    මම ඉතින්, උයාගෙ නංගි ලස්සන වුනාට ළමයි වදුරු පැටව් වගේ..... මගේ ලස්සනට තමයි අපේ ළමයි මෙහෙම හම්බුනේ කියල ආතල් දෙනවා......:P:rofl: ඊයෙත් හරි සුවිට් කියලා සුද්දියෝ ටිකක් කොල්ලව කුංචි කුචි කර කර හිටියේ.......

    දෙයක් කියන්න ඕන. පවුල් ඇතුලේ එක එක වේසාවන්ගේ kaරි පොලිටික්ස් යන්නේ.........:angry::angry: වෆිෆ්ගේ පැත්තේ එක එකා මාර ආතල් දෙන්නේ. අපේ උන්ට වඩා උන්ගේ උන් සුදුයි, ලස්සනයි, යන්නේ හොදම ඉස්කෝල වලට, කන්නේ හොදම චීස්...... කිය කිය kaරි ආතල් දෙන්නේ:P....... දැන් උන්ටික හොදම චීස් කාල වදුරු පැටව් වගේ.......:eek::eek:
    වයිෆ්ගේ මාම කෙනෙක් එකපාරට තිරිහන් වෙලා ළමයෙක් අරං හදනවා, කෙල්ල පොඩිකාලේ රෝසම රෝසපාටයි:love::love:.......... හරි සුවිට් කියං මලක් වගේ හංගන් හැදුවේ........:love::love: ඒ කෙල්ල මාසෙන් දෙකෙන් කට්ට කළු වෙලා ගෝරිල්ල වගේ ආව කියහන්කෝ....:baffled::rofl::P දැන් ලමයව ළගට ගන් නෑ වැඩකාරියෙක් අරං ළමයා හදන්නේ......:sorry::sorry:

    මම ළමයින්ට අනංමනං කියන්න කැමති නෑ ඒත් වයිෆ්ගේ පවුලේ උන්ටනං ලොකු පොඩි නොබලා රෙවෙන්න දෙනවා, උන්ගේ තියෙන කුපාඩි කමටයි, මගේ තියෙන කුප්ප කමටයි

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ සිංහල උන්ට සුදු වෙන්න අමාරුවක් තිබුනට අපි කළු මිනිස්සු, ඉස්පිරිතාලෙකට ගිහිං බලපන් ළමයි විදින දුකයි, ළමයි හින්දා දෙමව්පියෝ විදින දුකයි. අතපය හතර වැඩනම් මොළේ හොදනන් මොන පකේ පාටක්ද බං...... සන්තෝසවෙයන් නිරෝගී ළමයෙක් හම්බුනාට........ මහන්සිවෙලා හොදට උගන්නපන්...... :love::love::love:

    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ane yako kalu sudu kiyala hoyanna epa!!! onatharam kello innawa kalu unath siriyawantha!!! lassaNA, SUDU AYATA WADA.. eka nisa awulak ganna epa :D:D:D:D:D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබ දෙයියෙක් බං .......:love::love::love: මම food කතාව සුට්ටක් එහෙමෙහෙ කරලා උබේ කතාව වයිෆ්ට ෆෝවර්ඩ් කරා.......... :love::love::lol:

    සතියට සැරයක් කම්මැලි හිතුනහම අවුස්සගන්න කතාවක් තමයි ළමයි කවුරුවගේද කියන එක. :P
    මම ඉතින්, උයාගෙ නංගි ලස්සන වුනාට ළමයි වදුරු පැටව් වගේ..... මගේ ලස්සනට තමයි අපේ ළමයි මෙහෙම හම්බුනේ කියල ආතල් දෙනවා......:P:rofl: ඊයෙත් හරි සුවිට් කියලා සුද්දියෝ ටිකක් කොල්ලව කුංචි කුචි කර කර හිටියේ.......

    දෙයක් කියන්න ඕන. පවුල් ඇතුලේ එක එක වේසාවන්ගේ kaරි පොලිටික්ස් යන්නේ.........:angry::angry: වෆිෆ්ගේ පැත්තේ එක එකා මාර ආතල් දෙන්නේ. අපේ උන්ට වඩා උන්ගේ උන් සුදුයි, ලස්සනයි, යන්නේ හොදම ඉස්කෝල වලට, කන්නේ හොදම චීස්...... කිය කිය kaරි ආතල් දෙන්නේ:P....... දැන් උන්ටික හොදම චීස් කාල වදුරු පැටව් වගේ.......:eek::eek:
    වයිෆ්ගේ මාම කෙනෙක් එකපාරට තිරිහන් වෙලා ළමයෙක් අරං හදනවා, කෙල්ල පොඩිකාලේ රෝසම රෝසපාටයි:love::love:.......... හරි සුවිට් කියං මලක් වගේ හංගන් හැදුවේ........:love::love: ඒ කෙල්ල මාසෙන් දෙකෙන් කට්ට කළු වෙලා ගෝලිල්ල වගේ ආව කියහන්කෝ....:baffled::rofl::P දැන් ලමයව ළගට ගන් නෑ වැඩකාරියෙක් අරං ළමයා හදන්නේ......:sorry::sorry:

    මම ළමයින්ට අනංමනං කියන්න කැමති නෑ ඒත් වයිෆ්ගේ පවුලේ උන්ටනං ලොකු පොඩි නොබලා රෙවෙන්න දෙනවා, උන්ගේ තියෙන කුපාඩි කමටයි, මගේ තියෙන කුප්ප කමටයි

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ සිංහල උන්ට සුදු වෙන්න අමාරුවක් තිබුනට අපි කළු මිනිස්සු, ඉස්පිරිතාලෙකට ගිහිං බලපන් ළමයි විදින දුකයි, ළමයි හින්දා දෙමව්පියෝ විදින දුකයි. අතපය හතර වැඩනම් මොළේ හොදනන් මොන පකේ පාටක්ද බං...... සන්තෝසවෙයන් නිරෝගී ළමයෙක් හම්බුනාට........ මහන්සිවෙලා හොදට උගන්නපන්...... :love::love::love:

    සිරා කතාව!:yes:උබ කොහෙද ඉන්නේ aus/usa?

    දැන් ලමයව ළගට ගන් නෑ වැඩකාරියෙක් අරං ළමයා හදන්නේ......:sorry::sorry:

    මේවානම් බලු වැඩ බන්!
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    ඕවා ගණන් ගන්න එපා බන්..අනේ මන්දා උබලා!
    12.gif

    :rofl:me mokada me satutui mn ubwa kohoma hari lede suwa kara
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    කොන්ඩම් ලීක්, ගොනෙකුට කර ගැහමු, බබා කාගේද?, බාස් කව්ද ?, වෙනඑකෙක්දීලද ?, baba wena ekekge, she's not your baby
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඕන් අහපං කතාව..........:P
    මගේ කෙල්ල ඉපදෙනකොට සුද්දෝ පරාදයි:love:..... කොන්ඩේ දුබුරුපාටයි, ඇස් තද දුබුරුයි, ඇග රෝසම රෝසපාටයි...... මායි වයිෆුයි හෙන උජාරුවෙන් හිටියේ:cool:....... දවසක් අදුනන ඇෆ්රිකන් ලේඩි කෙනෙක් ආව බබා බලන්න .... අපිත් ඉතින් අනේ බලන්නකෝ සුද්දි පැටියෙක් වගේ නේද කියල ඇහුවහම එකී හිනාවෙලා කියපි අපිත් ඉපදෙනකොට රෝසම රෝසපාටයි පස්සේ තමයි අගුරු පාට එන්නේ කියලා...........:baffled::baffled: කෙල්ලනම් තාමත් ලංකාවේ හැටියට ගොඩක් සුදුයි. කළු කොල්ලෙක් ඕන වෙලා හිටියේ. ඌත් සුදටම ආව....... දෙන්නම හිපියෝ වගේ. :rofl::P

    මොකද්ද බං හිපියා කියන එකේ තේරුම? පොඩ්ඩක් විස්තර කරපංකෝ :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිරා කතාව!:yes:උබ කොහෙද ඉන්නේ aus/usa?
    මේවානම් බලු වැඩ බන්!
    :yes::yes:eu:yes:

    ළමයි ලස්සනට ආවහම පට්ට සතුටුයි බං.... බොරුවට කියනවා නෙමෙයි..... ඊයේ මම ෆෙයා එකකට ගියා.......(forex ත්‍රෙඩ් එකෙත් දාල ඇති) වයසක කපල් එකක් අපි දිහා බලන් ඉදලා කන වෙලාවක ලගට කිට්ටුවෙලා චැටක් දදා ඉදලා අහනවා මෙච්චර ලස්සන ළමයි ඉන්දෙද්දී ඇයි තව ළමයි හදන් නැත්තේ කියලා.......... හම්පඩ සුද්දොන්ගෙන් ඔහොම වචනයක් ගන්න පින්කරන්න ඕන:yes::yes: තව ළමයි හදන්න බෑ.... අපිට කවුරුත් නෑ.... වියදම් වැඩියි ...... ඒත් ඉන්න දෙන්නා ගැන පට්ට සතුටුයි. මටනං මගේ උන් විශේෂයක් නෑ ..... ඒත් මෙහේ උන් මුන් දෙන්නට පන ඇරලා ......:love::love:

    ළමයි හදන්න බලාපොරොත්තුවෙන උන් උක පැලෙන්න තුනපහ කන එකයි උක දන්න තෙල් මිරිස් කන එකයි අඩුකරලා ඇගට සෞම්‍ය කෑම කාපල්ලා...... ළමය බඩට ආවහම ලස්සන දේවල් විතරක් බලල සතුටින් ඉදපල්ලා........ ලස්සන පැටව් හම්බෙයි:cool:
     
    11.gif
    ළමයි වැඩිඋනහමත් කේස්!!දෙන්නයිනේ තව එකෙක් හදපන්!:P:rolleyes:සුද්දොත් උබටකියපු එකනේ!;)