මාළු කපන හැටි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඉතින් හෙට ඉදන් හැම එකාම මාළු කපන වීඩියෝ දායි ටියුබ් එකේ....කැරි සින්හලුනේ ඉන්නේ...මාළු ගන්නවත් ඉඩ කඩක් තියෙයිද දන්නේ නැහැ මුන් කැමරා අටවාගෙන මාළු කඩේ වටේට ඉන්න ගත්තම...:lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් ඉතින් හෙට ඉදන් හැම එකාම මාළු කපන වීඩියෝ දායි ටියුබ් එකේ....කැරි සින්හලුනේ ඉන්නේ...මාළු ගන්නවත් ඉඩ කඩක් තියෙයිද දන්නේ නැහැ මුන් කැමරා අටවාගෙන මාළු කඩේ වටේට ඉන්න ගත්තම...:lol:
    මාළු කාරයා මන්න පාරක් දීලා කමරාවත් පොළොවේ ගැහුවම පු කේ අමාරුව සනීප වෙයි.,,,😆😆😆
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    දැන් ඉතින් හෙට ඉදන් හැම එකාම මාළු කපන වීඩියෝ දායි ටියුබ් එකේ....කැරි සින්හලුනේ ඉන්නේ...මාළු ගන්නවත් ඉඩ කඩක් තියෙයිද දන්නේ නැහැ මුන් කැමරා අටවාගෙන මාළු කඩේ වටේට ඉන්න ගත්තම...:lol:

    maath hithuwa witharai. uba comment eka daala. ! sirawata unique ekak karanna baa moonta okkama eka thenata godawenawa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕක මගෙ යාලුවෙක්ගෙ චැනල් එකක්. එල කොල්ලා ඌ... කටානෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: Lahiru120