Fry karama maru a.පරව් නම් මට රහ නෑ බං.
කට්ටා කරවල කෑවට මාළු කාලා නෑ. අරං බලන්ඩ ඕනේ.
පරව් වරග බර ගාණක් ඉන්නවා . උඹ රහ නැති මොඩල් එකක් කන්න ඇතිපරව් නම් මට රහ නෑ බං.
කට්ටා කරවල කෑවට මාළු කාලා නෑ. අරං බලන්ඩ ඕනේ.
වැල්ලෙ මාලු මාකට් එකට පලයං. නැත්තං පාන්දර ලෙල්ලමට යමං ඔයිටත් වඩා අඩුවට ගන්න පුලුවන්. යනකොට ෂෝටක් දාල බාට එකක් දාල සොපින් එකක් සාක්කු වේ දාගන යමං. බකට් අනං මනං උස්සං යන්න එපා. උං ගාන වැඩි කරනවාkoheda me ganan valata thiyenne?
Moratuwe aluth pare bankohenda gatte,oya ganata...
Kohe walleda ban. Hawasatath thiyenawada?පරව් වරග බර ගාණක් ඉන්නවා . උඹ රහ නැති මොඩල් එකක් කන්න ඇති
මාලු නං මේ දවස්වල ගණං අඩුයි තමා. මං කහපරා ගෙනාව කිලෝ එක 500ගානෙ. මුරල්ලු ගෙනාව 550ගානෙ කිලෝ එක.
මාලු කනකොට සැර නැති මාලු (රතු නැති මාලු) කාහල්ලා. ඇඟට හොඳයි. අලගුඩුවො, බලයො වගේ උෂ්ණ මාලු වැඩිය කන්න එපා.
මුට නං පරා කියල බලයෙක් දීලද කොහෙද.
වැල්ලෙ මාලු මාකට් එකට පලයං. නැත්තං පාන්දර ලෙල්ලමට යමං ඔයිටත් වඩා අඩුවට ගන්න පුලුවන්. යනකොට ෂෝටක් දාල බාට එකක් දාල සොපින් එකක් සාක්කු වේ දාගන යමං. බකට් අනං මනං උස්සං යන්න එපා. උං ගාන වැඩි කරනවා
------ Post added on Nov 9, 2022 at 4:25 PM
මෙහෙනම් තාම පට්ට ගනම් මාළු
මගේ ප්රියතම බයිට් එක, මාළු බැදලා.Fry karama maru a.
"මාළු බැදලා" විශේෂ ක්රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේමගේ ප්රියතම බයිට් එක, මාළු බැදලා.
09/11/2022 අද මිල 500ග්රෑම් සඳහා@AnuradhaRa ko ubage malu price list eka
09/11/2022 අද මිල 500ග්රෑම් සඳහා
තෝරා (පැටව්)-500
පරවා-880
ලවයා (පෙති)-870
කෙලවල්ලා-870
හබරලී(බෝල/පෙති)-740
දැල්ලා (බෝතල්)-600
ඉස්සෝ (කුරුටු)-820
ඉස්සෝ-770
ඉස්සෝ-500
මීවැටි -640
කුම්බලාවා-340
පුච්චකන්නී-320
හුරැල්ලා-430
ලින්නා-330
කොස්සා-425
හාල්මැස්සන්-290
කාරල්ලා-310
කරවල 500g සදහා මිල
බලයා-575
කුම්බලාවා-500