මාළු පට්ට ලාබයිනෙ. කාලා එපා වෙන සීන් එකක් යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ලොකු එකා කට්ටා කියලා දුන්නෙ. කිලො 7.6ක් වගෙ. 2800කට දුන්නෙ. පට්ට රහයි බයිට් එකට.

    ......

    පොඩි එකා පරව් කියලා දුන්නෙ. 2.2කිලො. 1090 වුනා.

    කිලො ගනන් මාළු කෑවට අවුලක් නෑනෙ බං. මම කන්නෙ බැදලා විතරයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    පරව් නම් මට රහ නෑ බං.
    කට්ටා කරවල කෑවට මාළු කාලා නෑ. අරං බලන්ඩ ඕනේ.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Kalegana

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පරව් නම් මට රහ නෑ බං.
    කට්ටා කරවල කෑවට මාළු කාලා නෑ. අරං බලන්ඩ ඕනේ.
    පරව් වරග බර ගාණක් ඉන්නවා . උඹ රහ නැති මොඩල් එකක් කන්න ඇති

    මාලු නං මේ දවස්වල ගණං අඩුයි තමා. මං කහපරා ගෙනාව කිලෝ එක 500ගානෙ. මුරල්ලු ගෙනාව 550ගානෙ කිලෝ එක.

    මාලු කනකොට සැර නැති මාලු (රතු නැති මාලු) කාහල්ලා. ඇඟට හොඳයි. අලගුඩුවො, බලයො වගේ උෂ්ණ මාලු වැඩිය කන්න එපා.

    මුට නං පරා කියල බලයෙක් දීලද කොහෙද.

    koheda me ganan valata thiyenne?
    වැල්ලෙ මාලු මාකට් එකට පලයං. නැත්තං පාන්දර ලෙල්ලමට යමං ඔයිටත් වඩා අඩුවට ගන්න පුලුවන්. යනකොට ෂෝටක් දාල බාට එකක් දාල සොපින් එකක් සාක්කු වේ දාගන යමං. බකට් අනං මනං උස්සං යන්න එපා. උං ගාන වැඩි කරනවා
    ------ Post added on Nov 9, 2022 at 4:25 PM
     
    Kohe walleda ban. Hawasatath thiyenawada?
     
    • Like
    Reactions: Kalegana

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    වැල්ලෙන් පිට අස්ප ගණන් බං

    මගේ ප්‍රියතම බයිට් එක, මාළු බැදලා.
    "මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ
    ------ Post added on Nov 9, 2022 at 5:05 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa ko ubage malu price list eka
    09/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පැටව්)-500
    පරවා-880
    ලවයා (පෙති)-870
    කෙලවල්ලා-870
    හබරලී(බෝල/පෙති)-740
    දැල්ලා (බෝතල්)-600
    ඉස්සෝ (කුරුටු)-820
    ඉස්සෝ-770
    ඉස්සෝ-500
    මීවැටි -640
    කුම්බලාවා-340
    පුච්චකන්නී-320
    හුරැල්ලා-430
    ලින්නා-330
    කොස්සා-425
    හාල්මැස්සන්-290
    කාරල්ලා-310

    කරවල 500g සදහා මිල
    බලයා-575
    කුම්බලාවා-500
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    09/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පැටව්)-500
    පරවා-880
    ලවයා (පෙති)-870
    කෙලවල්ලා-870
    හබරලී(බෝල/පෙති)-740
    දැල්ලා (බෝතල්)-600
    ඉස්සෝ (කුරුටු)-820
    ඉස්සෝ-770
    ඉස්සෝ-500
    මීවැටි -640
    කුම්බලාවා-340
    පුච්චකන්නී-320
    හුරැල්ලා-430
    ලින්නා-330
    කොස්සා-425
    හාල්මැස්සන්-290
    කාරල්ලා-310

    කරවල 500g සදහා මිල
    බලයා-575
    කුම්බලාවා-500

    kohenda yako echchara ikmanata gaththe?? uba weda karanne negombo malu kadekada???