මා ඉතින් යන්න යනවා....

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩොව් මෙතන නිකන් කෑගහන් නැතුව රට ඉඳි ගෙඩියක් කාල පැත්තකට වෙලා ඉඳපන් :rolleyes::P

    :lol::lol::lol::lol:
    මතක් කරල ඇටේ විසි කරහන් , උගුරේ හිර වෙයි:eek::eek:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ane manda itin mona kiyannada kiyala :dull:oya wena ID ekakin awilla methana katha liwwath wihilu karana aya e ID ekath wihilu karai ethakota mokada karanne :oo: prashna walin panala yana eka hama girl tama tiyena ledak da koheda :rolleyes:
    ඩුලාව දැක්ක කල්..:oo: උඹට කොහෙද ඉතින් පැට්සිව දෙක්කොත් අපිව පෙන්නේ නැහැ:( :P
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    අයියෝ අක්කේ/ නංගි..........
    ඔව්වා ගනන් ගන්න එපා...
    ඔය වගේ කට්ටිය හැම තැනම ඉන්නවා......
    ඔව්වා ඔහොම තමා.........
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :shocked::shocked::shocked::shocked:

    අම්මටසිරි :sorry:

    තොපි හාල්පාරුවෝ මට කිව්වේ නැත්තේ ඇයි යකෝ :growl::angry::angry::angry::angry::angry::angry::angry:
    ශිකේ :sorry::sorry::sorry:

    එළකිරි අඩවිය නිසා ගොඩක් හොද මිතුරන් පිරිසක් මට ලැබුනා...නිතරම මට හෙල්ප් කරපු හැමෝටම tnx ....මම ආයෙමත් එළකිරි ලොග් වෙන්නේ න...හැමෝටම සුබ අනාගතයක් ....

    hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)
    :lol::lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අක්කද නංගීද නම් මම දන්නේ නෑ..... ඒත් මමනම් කියන්නේ ඕව එච්චර ගණන් ගන්න එපා කියලයි. ඕනෑම තැනක හොඳ නරක දෙගොල්ලොම ඉන්න පුලුවනිනේ නේද???? හොඳක් කිව්වොත් නිහතමානිව බාරගෙන නරකක් කිව්වොත් ඒ කෙනාගේ නොදන්නාකම කියල හිතල ගණන් නොගෙන ඉන්න නංගි/ අක්ක.......... ඔයාට හොඳම දේ දන්නේ ඔයාම තමයි. ඒ නිසා යනවනම් ඒක ඔයාගේ තීරණය. ඉන්නවනම් එකත් ඔයාගේ තීරණය........ :yes::yes::yes::yes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    එළකිරි අඩවිය නිසා ගොඩක් හොද මිතුරන් පිරිසක් මට ලැබුනා...නිතරම මට හෙල්ප් කරපු හැමෝටම tnx ....මම ආයෙමත් එළකිරි ලොග් වෙන්නේ න...හැමෝටම සුබ අනාගතයක් ....

    hamoma ahanawa hetuwa...mama elakiri 1n yanna...hetuwa tamai mama me week 1a game yanawa..ammalage gedara...jiwitayae labanna puluwan utumma mau padawiya mata labenna lagai....mage kuludul lamaya labunata passe aye itin mona elakirida...patiyage huratal bala bala innawa misak..:-)

    මේ මොකක්ද මේ????? :baffled::baffled::baffled: