මට සමාවෙන්න හංසි අක්කි
මුන් මට කලින් කිව්වේ නෑනේ


එක වසරෙ කෙලෙකුටත් මූ අක්ක කියයි පුළුවන් නම්


අපෝ ඔව් මූ ඉන්නේ රටේ ගෑනු නැද්ද මන්ද![]()
+++++Captain ජැක් ස්පැරෝ;12327480 said:+++
ඒ ප්‍රශ්ණ වලට මුහුන දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ...
තව
ඔයා කියලා තියනවා
මේ එළකිරි එකේම අක්ක කෙනෙක් තමයි මට ඇත්ත පහදලා දුන්නේ...
අන්න ඒ අක්කගෙන් අහන්නකෝ " ඔයා කොහොමද අක්කේ මේකේ ඉන්නේ " කියලා..........
අනික ඔයා නෙවේනේ මේකේ ඉන්න එකම ගැහැණු ලමයා...ඔයා වගේ ගැහැණු ලමයි කිදෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවද.........
ප්‍රශ්ණ වලට බයේ පැනලා යන්න එපා නංගි / අක්කේ.... ඒවට මුහුන දෙන්න..........![]()


math yanna yanawa Hansi ekka. Hansi ekka ayith aluth id ekakin ewi. eth eka kawadada kiyanna Hansiwath danne naha.

math yanna yanawa Hansi ekka. Hansi ekka ayith aluth id ekakin ewi. eth eka kawadada kiyanna Hansiwath danne naha.


