මා දකින ජාතික ජන බලවේගය.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Lejayange-53.gif

    ඡන්ද මක්කටෙයි...
    අපරාදෙ සල්ලි තව අවුරුදු දෙකක්වත් මෙහෙමම යන්න දෙන්න ඕන
    නැත්නම් රට ඉවරයි.. වෙන කාටවත් මේක කොරන්න බෑ.....


    මීට රංග, වජිර ඇතුලු දායක සභාව
     
    • Haha
    Reactions: Xi Jinping

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි


    දැන් අමාරුකම් කියනවා වැඩි නේත බොසා. ගොඩදාලා නැ වගේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි



    ඔච්චර ඕනේ නෑ බන් මැරෙන්න කලින් Arjuna Mahendran ලංකාවට ගෙන්න ගත්ත නම් ඇති. :baffled:




     
    • Haha
    Reactions: Lejayange

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.

    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.

    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.

    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.

    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
    Lol . Mu nan Loke gena melo deyak therennathi baiyyek wage penne. Job ekak nathi, Anungen illan kana Jeppo korai pakak.
     
    • Haha
    • Like
    Reactions: 2osama and FlashBoz

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රනිල් සර් ඊලඟට ජනාදිපති උනේ නැත්තන් වෙන දේ උඹලට හිතාගන්නවත් බැරි වෙයි


    රනිල් මැරුණ දාට අපිටත් ඒ වලටම පනින්න වෙන්නේ. අපි ලෝකෙ කොන් වෙයි. 😢
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කියුබාව වගේ රටවල් කෙලවගෙන ඉන්නව පෙනි පෙනී තියෙද්දිත් කසිකබල් සමාජවාදේ කරේ තියන් යන්නෙ නැතුව ඒක අතහැරල එන්න පුළුවන් නම් ජෙප්පො හොඳයි. හැබැයි ඒක මිනිස්සු රවට්ටන්න කරල වැඩක් නෑ. උන්ටම තේරෙන්න ඕන. ඒත් තේරුම් ගනීද?
     
    • Like
    Reactions: FlashBoz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.

    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.

    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.

    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.

    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
    මොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Jvp Muna dakina Eun nao aulak na .oke hangichcha set eka k innawa wijeeeweerage panthi walin olu heduna un pissu kelinawa sure...lankawa thibbata wada Kela wenawa sure...rape cases ,mankolla ,bribary wadi wenawa sure...anurata wath oya kiyana katawath control ekak nathi wenawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හීන තමයි.
    වැඩ බැරි හීනමාන කටින් බතල බේසිකයෝ.

    හොඳම උදාහරනේ අර ඇඟිලි ඇඹරුන එකා ළඟදී කරපු කතාව.
    අන්තිමට අලවුනාම කියනවා මිනිස්සු ඒ කතාව තේරුන්ගත්ත විදිය වැරදිලු.
    රට හදනව කියල ඇවිත් උඹලට ඕකම කියයි අපි කිව්වේ එකක් උඹල ඒක තේරුන්ගත්තේ වෙන විදියකට කියල.

    මේවා ලියන එක වැඩකුත් නෑ ඕකුන් මේ කපේදී දිනන්නේ නැති නිසා😶
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහෙමයි මචන්....

    පරක්කු වෙලා හරි මේ space එක වෙන් කරගන්න ඕන, ආනාගතය සඳහා


    හූ.... තොපිට එදා කිව්ව ඕකුන් අවම මෙහෙමයි අරමයි කියල, කෝ කලාද, කලාද,,. කලාද...

    ඈ තොපිල චන්දෙ දුන්නෙ නෑ :shocked:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    රනිල් මළොත් රටේ ආර්ථිකේ ගොඩගන්න එකෙක් නෑ
    මයිනා මළොත් ජාතික ආරස්සාව නෑ


    මල කෙලියක් වෙන්නේ.. මුන්ගේ මළකුණ මැෂින් ගහලා තියාගන්න වෙන සිද්දියක් තියෙන්නේ :censored:

    Michael Jordan Lol GIF
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    මොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.
    උබට ඔය ටික තෙරෙන්න කරන්ට් කපන කම්ම ඉන්න උනා නේ 🥴