මා දකින ජාතික ජන බලවේගය.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපයා දැන්මම දිනලා වගේ රඟන්නේ.
    චන්ද ප්‍රතිපල ආවට පස්සේ ශකබුං🤣🤣


    Anura_hospital_0021.jpg
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සදා බම්ප් වන ත්‍රෙඩ් 🤣🤣🤣

    ලපයා දැන්මම දිනලා වගේ රඟන්නේ.
    චන්ද ප්‍රතිපල ආවට පස්සේ ශකබුං🤣🤣


    Anura_hospital_0021.jpg
    ඕක තමයි වෙන්නෙ පව් පොඩි උන්ගෙ ආසවනෙ. එකෙක් දෙකෙක් වල කජ්ජ ගහනවා ලපයාගෙ රිසල්ට් ආවම. ඉට්පස්ස් හුචේ හුචේ ගායි අම්නේ හොර චම්ද දාලා මෙයලා කියලා
    ------ Post added on Jun 3, 2024 at 11:17 PM
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    උබට ඔය ටික තෙරෙන්න කරන්ට් කපන කම්ම ඉන්න උනා නේ 🥴
    kohomath ice gove haththa penna baha, wada karana un athi athe angili ganata, echcharata corrupted, maina purawapu unne bahuthare..........
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    kohomath ice gove haththa penna baha, wada karana un athi athe angili ganata, echcharata corrupted, maina purawapu unne bahuthare..........
    ජෙප්පන්ගේ කටින්ම අහලා බලපන්කෝ කවුද CEB එක පිරේවුවේ කියලා🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    thel genna salli na.. oyala bus eka / putar eke yanna..
    apita yaluwo dena thel thiyenawa
    api padi ganne na - hora kanne na
    oyala santhosen payin yanna

    pora genna salli na.. eka nisa kakka dala wawan kanna.

    apita yaluwo dena yuriya gahapuwa thiyenawa.
    api padi ganne na - hora kanne na

    oyala santhosen kakka dala wawan kanna

    beth genna salli na
    apita beth yaluwo denawa
    oyala koththamalli beela santhosen inna


    $goakdhome2026


    මොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.
    rajya sewe wadiyenma inne 1993 idan dapu jeppo
    ------ Post added on Jun 3, 2024 at 11:38 PM
     
    • Haha
    Reactions: 2osama

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.

    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.

    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.

    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.

    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
    අවුරුදු 5 තියෙන්නේ නෑ ඕකුන්ගේ ආණ්ඩුව ,
    මුල් අව්රුද්දේම මාලිමාව දෙකට බෙදෙනවා.
    මාලිමා ගාය නිට්ටාවට සුව වෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.

    පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.

    බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.

    අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.

    මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
    Dan kohenda bn Hina wenna one mekata
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    අඩුවෙලා වැඩි වෙනවා.

    හැම⁣දේම පර්මිට් මත නොකර උන් කියන දේ කරන්න වෙන්නේ නැ. ඒ කියන්නේ අර්බුධ වැඩි වෙනවා.

    ඔව්

    වෙන්නේ නැ. ඕනනම් ඔට්ටුවක් දාමු.

    උන් ට අතශව්‍ය කියලා හිතන ඒවා කරයි.

    බොරු වියදම් නැතුව රටක පාලන බලය තියාගන්න බැ.

    🫠
    Hi
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,979
    113
    මොකුත් නොකලත් අවුලක් නෑ. හොරකම නාස්තිය අඩු වෙනවා නම්.
    මේ සත්තු කිසිම දෙයක් කරන්නේ නෑ අඩුම ගානේ හොරකම්වත් කරන්නේ නෑ, බොරු කිය කිය, කයිය ගගහ ඉන්න එක විතරයි කරන්නේ.