ඕක තමයි වෙන්නෙ පව් පොඩි උන්ගෙ ආසවනෙ. එකෙක් දෙකෙක් වල කජ්ජ ගහනවා ලපයාගෙ රිසල්ට් ආවම. ඉට්පස්ස් හුචේ හුචේ ගායි අම්නේ හොර චම්ද දාලා මෙයලා කියලාලපයා දැන්මම දිනලා වගේ රඟන්නේ.
චන්ද ප්‍රතිපල ආවට පස්සේ ශකබුං
![]()
kohomath ice gove haththa penna baha, wada karana un athi athe angili ganata, echcharata corrupted, maina purawapu unne bahuthare..........උබට ඔය ටික තෙරෙන්න කරන්ට් කපන කම්ම ඉන්න උනා නේ![]()
ජෙප්පන්ගේ කටින්ම අහලා බලපන්කෝ කවුද CEB එක පිරේවුවේ කියලාkohomath ice gove haththa penna baha, wada karana un athi athe angili ganata, echcharata corrupted, maina purawapu unne bahuthare..........
rajya sewe wadiyenma inne 1993 idan dapu jeppoමොක කරත් වැඩක් නැහැ රාජ්‍ය සේවෙ දුෂිතයෝ තියාගත්තොත් ඉවරයි.
අවුරුදු 5 තියෙන්නේ නෑ ඕකුන්ගේ ආණ්ඩුව ,දූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.
මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
Dan kohenda bn Hina wenna one mekataදූෂණය නම් පට්ටම අඩු වෙයි උන්ගෙ ආණ්ඩුවක් යටතෙ. දැනට පර්මිට් කියලා බඩු ගෙන්වද්දි ගන්න කොමිස් එහෙම නැති වෙලා යාවි.
පලවෙනි අවුරුදු පහ යද්දි සෑහෙන වෙනසක් රටෙ වෙලා තියෙයි.
බර සෙට් එකක් හිරෙ දාවි. රනිල් , මහින්ද නම් දාන එකක් නැහැ.
අත්‍යවශ්‍ය ප්‍රොජෙක්ට් කරාවි. බොරු වියදම් නැතුව.
මොනා උනත් රට ගොඩ යනවා උන් ආවම.
thama aulak na neada.. 2 years wath balanda wenawaDan kohenda bn Hina wenna one mekata
thama aulak na neada.. 2 years wath balanda wenawa
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()
Hiඅඩුවෙලා වැඩි වෙනවා.
හැමදේම පර්මිට් මත නොකර උන් කියන දේ කරන්න වෙන්නේ නැ. ඒ කියන්නේ අර්බුධ වැඩි වෙනවා.
ඔව්
වෙන්නේ නැ. ඕනනම් ඔට්ටුවක් දාමු.
උන් ට අතශව්‍ය කියලා හිතන ඒවා කරයි.
බොරු වියදම් නැතුව රටක පාලන බලය තියාගන්න බැ.
🫠
මේ සත්තු කිසිම දෙයක් කරන්නේ නෑ අඩුම ගානේ හොරකම්වත් කරන්නේ නෑ, බොරු කිය කිය, කයිය ගගහ ඉන්න එක විතරයි කරන්නේ.මොකුත් නොකලත් අවුලක් නෑ. හොරකම නාස්තිය අඩු වෙනවා නම්.