එතැන් සිට..෴
ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.
සනා,කලූ එකතු වෙලා සම්පූර්ණයෙන් ක්‍රිකට් වෙනස් කරේ.
ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර් මැච් 2ක් දින්නා.දින්න 2කේ අපේ පුංචි කලුව මායං වෙලා වගේ ලොකු ඕස්ට්‍රේලියන් ground වල හතර අතේ මැග්රාලට,මැක්ඩමට්ලට,දැන් විනිසුරුවරයෙකු වන පෝල් රයිෆල්ට වගේම මහ ලොකු ශේන් වෝනයට ගැහුව.Channel9 commentatorsල ඔක්කොම පුදුම වුනා ලංකාවෙන් ආපු මේ සූටිම සූටි බඩ්ඩ ගැන..ඔවුන් කිව්වෙ ඕස්ට්‍රේලියාවෙ bowling attack එකකට ඕස්ට්‍රේලියාවෙදි මෙහෙම පලවෙනි බෝලෙ ඉදල Viv richardsවත් ගැහුවෙ නෑ කියල.
මතුසබැඳි෴