මා දුටු අපේ ක්‍රිකට්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කියවල ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය 1996 කාලේ මතක් උනා බන්. අදටත් හිතේ දුකක් තියෙනවා කලුවිතාරණ ටීම් එකෙන් කැපුන එක ගැන. සංග ලංකාවේ ටීම් එක වෙනුවෙන් කොයිතරම් දේවල් කරත් තවමත් කලුවිතාරණ උන්නු තැන හිත ඇතුලේ සංගට දෙන්න හිත අකමැතියි..

    ලංකාව මුල්ම ටෙස් මැච් එක දිනපු එකත් මම බලල තිනවා. ඒ කාලේ මම හුඟක් පුංචි උනාට රුමේෂ් රත්නායක බෝල් කරන ගමන් ඔලුව බිම අනෙන්නම පැනල කැච් එක අල්ලලා අන්තිම විකට් එක ගත්තු හැටි අද වගේ මතකයි.. ඒ කාලේ TV තිබ්බෙත් ගමටම දෙකයි තුනයි ..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    CCNLACYUIAMoJ7I.jpg
    :no::(:(:(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක කියවල ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය 1996 කාලේ මතක් උනා බන්. අදටත් හිතේ දුකක් තියෙනවා කලුවිතාරණ ටීම් එකෙන් කැපුන එක ගැන. සංග ලංකාවේ ටීම් එක වෙනුවෙන් කොයිතරම් දේවල් කරත් තවමත් කලුවිතාරණ උන්නු තැන හිත ඇතුලේ සංගට දෙන්න හිත අකමැතියි..

    ලංකාව මුල්ම ටෙස් මැච් එක දිනපු එකත් මම බලල තිනවා. ඒ කාලේ මම හුඟක් පුංචි උනාට රුමේෂ් රත්නායක බෝල් කරන ගමන් ඔලුව බිම අනෙන්නම පැනල කැච් එක අල්ලලා අන්තිම විකට් එක ගත්තු හැටි අද වගේ මතකයි.. ඒ කාලේ TV තිබ්බෙත් ගමටම දෙකයි තුනයි ..
    ඒ කාලෙ තරං ලංකාවෙ ක්‍රිකට් ආයෙ ලස්සන වෙන්නෙ නෑ මචෝ......:baffled::rolleyes::eek::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එතැන් සිට..෴


    ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.
    සනා,කලූ එකතු වෙලා සම්පූර්ණයෙන් ක්‍රිකට් වෙනස් කරේ.
    ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර් මැච් 2ක් දින්නා.දින්න 2කේ අපේ පුංචි කලුව මායං වෙලා වගේ ලොකු ඕස්ට්‍රේලියන් ground වල හතර අතේ මැග්‍රාලට,මැක්ඩමට්ලට,දැන් විනිසුරුවරයෙකු වන පෝල් රයිෆල්ට වගේම මහ ලොකු ශේන් වෝනයට ගැහුව.Channel9 commentatorsල ඔක්කොම පුදුම වුනා ලංකාවෙන් ආපු මේ සූටිම සූටි බඩ්ඩ ගැන..ඔවුන් කිව්වෙ ඕස්ට්‍රේලියාවෙ bowling attack එකකට ඕස්ට්‍රේලියාවෙදි මෙහෙම පලවෙනි බෝලෙ ඉදල Viv richardsවත් ගැහුවෙ නෑ කියල.

    මතුසබැඳි෴



    :love::love::love:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඉස්සර වගේ ක්‍රිකට් බලන්න එච්චර අසාවක් නෑ බන් දැන්.. වර්ල්ඩ් කප් කාලෙට ඉතින් කොහොමත් බලේන්වනේ., නැත්තම් ඉතින් වෙන වැඩක් නැත්තන් හරි ලංකාවේ අපිට බලන්න යන්න පුළුවන් නම් හරි තමයි බලන්නේ.. ඉස්සර එහෙම නෑ ටෙස්ට් මැච් වලත් බෝලයක් ගානේ බලනවා නැත්තන් අහනවා..

    ක්‍රිකට් වලට එන අලුත් නීති නිසා එපා වෙනවා.. අනික ඉන්දියන් කාරයෝ ක්‍රිකට් කනවා.. අප්පිරියයි වෙලාවකට..

    රගර් වගේ ලංකාවේ උන් ගැහුවේ නැතත් හෙන කික් එකෙන් බලන්නේ..
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක මටනම් සනාගෙ හොඳම ODI innings එක...මාර attack එකකට හොඳි බහින්ටම නෙළුවෙ...වසීම්,වකාර්,සක්ලේන්....ඕවර් 40ට 280 ක්..1997 chase කරන්නෙ අරවින්දත් එක්ක..1997තේ එහෙම ගැහුව කියන්නෙ අනික ගොන් bowlerslataලට දැන් තියන තඩී batවලිමුත් නෙවෙයි.....1997 හිටපු ජයසූරියට දැන් තිබ්බනං මොනව වෙයිද දන්නෙ නෑ...:lol::lol::lol::lol:මරු partnership එක...!
    පකිස්තානු නිදහස් කුසලානය...1997(එක දකුණු අප්‍රිිකාවෙන් කනවා...)-මතක අය ඇති...!


    Sanath Jayasuriya 134 vs Pakistan at Lahore 1997


    Arvinda Desilva 102* vs Pak at lahore 1997
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් නං ක්‍රිකට් චක්ක චා. ඉස්සර වගේ බැට් ඇන්ඩ් බෝල් අතර තිබ්බ බැලන්ස් එක නෑ දැන්. කමර්ශලයිස් වෙලා බැට්ස්මන්ල ඩොමිනේට් වෙලා තියෙන්නෙ.ඉස්සර ඕස්ට්‍රේලියාවෙ ඉඳන් සිම්බාබ්වෙ ටීම් එක වෙනකං හැම ටීම් එකකම ලෙජන්ඩරි බෝලර් කෙනෙක් හිටියා.