මා පෙම් කල ගීයක් :)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මා පෙම් කල ගීයක් :)

    මා පෙම් කල ගීයක්



    මේ ගීතය මම කුඩා කාලයේ නිතරම ඇහුණු එකක්,අපි පොඩි දවස් වල අපේ ගෙවල් කිට්‍ටුව සංගීත මාස්ටර් කෙනෙක් හිටියා (හරි හපනෙක්) එ කාලේ එ අවට හැම පැත්තකින්ම වගේ ඔය ගෙදරට සංගීතය ඉගෙනගන්න ශිෂයෝ ආවා,මමත් නිකන් ඉන්න වෙලාවට එපැත්තට ගිහිං හොම්බ දාගන ඉන්නවා ඉතින්,එ ආපු එක ශිෂයියාවක්,මෙන්නෙ මේ ගීතය නිතරම වාගේ වාදනයා කලා,එක නිසාම මම මෙකට බොහොම ප්‍රිය කලා,නමුත් මට සැහෙන කාලයක් ගීතය අමතක වෙලා තිබ්බෙ,අද යුට්යුබ් සර්ෆ් කරනකොට කනාවට හම්බුනා,අද මම අවුරුදු ගනනාවක් පසුපසට ගියා :)...බලන්න මෙහෙම සිංදු දැන් තියනවාද...කොච්චර මිහිරිද කනට...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ayye oya prana sindu ahanawada mamath ahanawaa fatta siraawatama lassanayi
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    malli oya prana sindu ahanawada mamath ahanawaa fatta siraawatama lassanayi

    මම වැඩියෙන් අහන්නෙ පරණ සිංදු තමා අයියා,ගොඩක් අළුත් එවා මෙලෝ රහක් නැ මටනම්...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම වැඩියෙන් අහන්නෙ පරණ සිංදු තමා අයියා,ගොඩක් අළුත් එවා මෙලෝ රහක් නැ මටනම්...
    මම නම් පරණ සින්දු වගේම අලුත් ඒවත් අහනවා එත් අලුත් ඒවා ගොඩක් ඒවා නම් මෙලෝ රහක් නැහැ.මම කැමති හින්දි ඒවාට වඩා සිංහල පරණ ඒවා අත්මාගේ ලස්සන සින්දු තියනවා.ගොඩක් කැමති විරහ ගීත වලට ඒවගේ අමුතුම ගතියක් තියනවා.:dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    apitath ekka mara nondiya :growl::lol:

    waha kanawa :oo:

    මම වැඩියෙන් අහන්නෙ පරණ සිංදු තමා අයියා,ගොඩක් අළුත් එවා මෙලෝ රහක් නැ මටනම්...

    පට්ට සින්දුව ... ප්‍රථම වතාවට ඇහුවෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    parana indian songs natthan ada lankawe samahara gayakayan bihi nowenna thibba

    ඔව් එක හරි,මම නම් ගොඩක් සංගීතයට ඇළුම් කරන්න පටන් ගත්තෙ අපේ ගෙවල් ගාව හිටි මේ උත්තර භාරතිය ගුරා නිසා,මට දැන් එ අන්කල්ගේ නම මතක නැ,මල ගෙදරට ලංකාවේ ගොඩක් ගායකයෝ ආව...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    mama me sinduwa adamayi ahuwe
    ath mara lassanayi, eth theruma nam danne naha
    me sindu aheddi ada ena sindu manawada kiyala hithenwa
    old is gold