mata podi kale idanma oya thitha thiyala puruddak na bunනැවතීමේ තිතක් තියපංකෝ..... හෙන ගහනවද... ඇයි යකෝ![]()


Me man lagadi balapuwa tika.. Godak True Story ewa
![]()
අංක එක ලොවත් නැ
The Lord of the Rings:
The Fellowship of the Ring
![]()
The Lord of the Rings:
The Two Towers
![]()
The Lord of the Rings:
The Return of the King
![]()
මේක බලල ගත්ත ත්‍රිල් එක තවම එකම film එකකින් වත් අවේ නැ,කවදාවත්ම අමතක නොවන චිත්‍ර පටි මාලව, මම 4 වතාවක් බැලුව,තවමත් Rohirrim horse charge එක බලද්දී තවම හිරි ගඩු පිපෙනවා.
අඩෝ thread එක පුරාවටම කිසිම කෙනෙක් මේකට කැමති කියල තිබ්බේ නැනේ, ඔච්චරටම boring ද බන් උඹලට මේක.මට මතකයි මගේ යාලුවන්ටත් මේක එපා වුනා, මේක චාටර් කලේ සිරස TV , කැලි කපල චුත කරලා පෙන්නුවේ, මේලෝ දෙයක් තේරුනේ නැ සමහරුන්ට.
අන්තිමට බෝඩිමට 1080P ඔර්ජිනල් කෑලි, කතා 3 ම ගෙනල්ල, සෙනසුරාද උදේ පාන්දරම කට්ටිය පෝලීමට තියල , සුස්ති ගස්සෝල, එක උස්මට බලන්න දුන්න films 3 නම. පැය 12 ක් මීක් නැ කස්ටියම බැලුව. බත් කන ගවයෙක් හිටියා, උට නම් ඔය Tamil පයිට් තියන ඒව නේ බලන්නේ, ඌට මගින් මගට කියල දීදී බැලුවේ, හෙන වෙලාවක් ගියේ එකයි.

lagadhi baluwaඅලුත්/පරණ අයිටම් නැද්ද නිකන් පිස්සු හැදිලා සතියක් විතර ඔහේ බලාගත්ත අතේ බලාගෙන කල්පනා කර කර ඉන්න වෙන වෙන සයි ෆයි ෆිල්ම් එහෙම



අම්මා පට්ට පිලුම..... ඉස්සර බැලුවා.. ඉන්න නළුවත් පට්ට ඩයල් එක.... මුලින්ම වැඩේ තේරුනේ නෑ ලුප් එකමනේ යන්නේ... පස්සේ දෙවනි පාර බැලුවම තේරුනේ වැඩේ.. සුපිරි පිලුම![]()


bala thiyanne saho tama balanna bari unaThe Sleeping Dictionary 2003
තරමක් අමුතු සම්ප්රදායක් ගැන කියවෙන කතාවක් තමයි මේ චිත්‍රපටිය.
යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය කිරීයට යටතේ තිබුණු බෝර්නියෝ දුපත් වල මිෂනාරි සේවයට යන තරුණයෙකු සහ ස්වදේශික තරුණියක් අතරේ ගොඩනැගෙන ප්‍රේමයක් ඇසුරෙන් දිවෙන කතාවක්.
ස්වදේශික භාෂාව ඉගෙනීම සඳහා භාවිතා කරන අපූරුම සංස්කෘතියක් හරහා ගොඩනැගෙන මේ කතාව Guy Jenkin විසින් අධ්‍යක්ෂණය කර ඇත.
Hugh Dancy සහ Jessica Alba ප්‍රධාන චරිත වලට පන පොවයි.
![]()

