මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ .... ?

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ .... ?

ගාල්ලට හොඳටම වැස්ස ... එපා වෙනවා ...

නිකන් ඉන්නකොට radio එකේ ඇහුනා ලස්සන සින්දුවක් ...
ඒත් එකේ තියනවා නේද ලොකු අර්ථයක් ...? :love:

VR_2gether_Whenevr_IM_Alone_15_by_m3_k3.jpg


පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....

මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
වෙන ලඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

සුන්දර පෙම්ලොවේ ඈ සසලයි දෝ ..
යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ .. //
මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ ....

මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා ..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලෝකේ ..
ඈ සැනසුවා මතකයි අද වාගේ ..

පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
මා සිත හඬවා ඈ අද සැනසීලා
ආදර හැඟුමන් මා හට පෙන්නාලා
ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....





lC04q1T.jpg

 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හ්ම් .. :dull:

    ඔව් ගොඩක් ලස්සන lyrics ටිකක් ..
    මටත් මේකේ දාන්න හිතුවේ ඒකයි
    :D

    ඔන්න තුන්දෙනාටම ඇරියා හත් පාරක් :rolleyes:
    24 කෙස් එක තම්යි:P:dull: