මා ලද අත්භූත අත්දැකීම

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump
    තව ටිකක් මතක් කරපන්. තව මොනවා හරි මතක් වෙයි.
     
    • Like
    Reactions: Kalegana

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    MV5BNGViZWZmM2EtNGYzZi00ZDAyLTk3ODMtNzIyZTBjN2Y1NmM1XkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_.jpg


    The-Dog-Thing-in-John-Carpenters-The-Thing.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අයියේ
    මචන්, බං, උඹ කියන කොට අයියේ පයියේ කිය කියා හැමිනෙන්න එපා කියල ත්‍රෙඩ් එකකත් කිව්වා දැක්කේ නැද්ද??


    එක නෙවෙයි, ඊට පස්සේ උඹල ගේ බලල්ගේ හැසිරීම වෙනස් උනේ නැද්ද? බැලුවේ නැද්ද උට තුවාල මොනවා හරි වෙලා තිබුන කියල.? ඔය දැකපු තැටිය hispeedද එක පාරට නැති උනේ?? උඹට තව මොනවත් මතක නැද්ද??
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,581
    113
    අලුතෙන් බල්ලෙක් හදපන්. ඌගෙ කූඩුවෙ දොරට CCTV එකක් ගහපන්.
     
    • Love
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹ ඉන්නේ කොයි පැත්තෙද? මීට කලින් ත්‍රෙඩ් එකක මේ කතාව කියනවද නැද්ද කියල දෙගිඩියාවෙන් ඉන්දැද්දී කීප දෙනෙක් උඹෙන් ඉල්ලුවනේ කතාව කියන්න කියල. ඒ නිසා උඹ මේ කියන්නේ ඇත්තයි කියල හිතනවා. ඉතින් ඕක කියල බැලුවේ නැද්ද ET research කරන කට්ටියකට? හැබැයි, ඉතින් උන් නම් aliens ල ඉන්නවා කියන පූර්ව නිගමනයේ ඉඳගෙනම පරීක්ෂා කරන නිසා හැමදේකම අමුත්තක් දකින්නත් පුළුවන්. ඊට වඩා හොඳයි චන්දන ජයරත්න බැරි නම් එයාගේ research assistant කෙනෙක් හෝ student කෙනෙක් ගෙන්නගන්න උත්සාහ කරන එක. ඕක කරන්න තිබ්බේ ඒ දවස්වලමයි!
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචන්, බං, උඹ කියන කොට අයියේ පයියේ කිය කියා හැමිනෙන්න එපා කියල ත්‍රෙඩ් එකකත් කිව්වා දැක්කේ නැද්ද??


    එක නෙවෙයි, ඊට පස්සේ උඹල ගේ බලල්ගේ හැසිරීම වෙනස් උනේ නැද්ද? බැලුවේ නැද්ද උට තුවාල මොනවා හරි වෙලා තිබුන කියල.? ඔය දැකපු තැටිය hispeedද එක පාරට නැති උනේ?? උඹට තව මොනවත් මතක නැද්ද??
    නෑ හුත්තො මට මතක නෑ එහෙම එකක් කිව්වා කියලා... :( වෙන විශේෂ මොකුත් මතකත් නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ හුත්තො මට මතක නෑ එහෙම එකක් කිව්වා කියලා... :( වෙන විශේෂ මොකුත් මතකත් නෑ
    අක්කට, තාත්තට වත් මොනවත් මතක නැද්ද බන්?/ මේ වගේ සින් වෙච්ච ඉනිස්සු ගොඩක් කියන්නේ නැ ඕව, මිනිස්සු ආතල් එකට ගන්නවා කියල..