මා සත්සර සංගායනාව.... (Maa sathsara sangaayanawa....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මා සත්සර සංගායනාව.... (Maa sathsara sangaayanawa....)

sathsara-1.jpg
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    sathsara.jpg

    kiyawanna tikak podi wadee nangiyo....... ඇත්තටම වයලීනයක් වයද්දී හද කම්පා වෙනවා හරිම හැගුම්බරයි.... Thanks....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ill take it for the surface meaning ...songs do hold some great fascination don't they ...sometimes they seem to be in synch with frequent of ones heart beats... beautiful poem akke..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රේමයේ ද්වාරය අසල හැඬවු සත්සර මුසුවක්....

    "වයන්න වීනා කන්‍යාවී"....මට ඇතින් ඇහෙනවා අමරසිරි පීරිස්ගේ පෞරුෂයෙන් පිරි හඬ......

    නංගි මෑත කාලයේ තෝරාගත් අන්තර්ගතයන් ඉතා ප්‍රබල හා ශක්තිමත් ඒවා..

    අරුත් සුන්..පාට පාට ආදරයම නිර්මාන තුලින් ඉල්ලා සිටින සමහරක් තරුන තරුනියන්ට ඔබ විසින් දෙන එලිය ඔහුන් නිසි සේ ග්‍රහනය කර ගනී යැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි...

    නංගිට ජය!!
     
    godak isthuthi ayyie...